එහෙමයි කියලා ..

38 14 13
                                    

ආදරෙයි තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරෙයි තමයි ..
ඒත් එහෙමයි කියලා ..
නටුවෙන් හැලෙන කොළය කොහොමද
ගහ දාලා යන්න බෑයි කියලා හැරෙන්නේ ?

🥀

__Candy__

𝚂𝚒𝚛𝚎𝚗'𝚜 𝚅𝚘𝚒𝚌𝚎 🎶 ( A Poem Book )Where stories live. Discover now