Chapter 20🧁

359 112 20
                                    

එලාම් එක ඕෆ් කරපු මම මගේ පපුව උඩ සැපට නිදාගෙන ඉන්න ගගාට කතා කලා.

"ගගා ......නැගිටින්නකෝ.."

"ම්....."

"ගගා..."

එයා ඇස් අරින්නෙ වත් නැතුව මගේ පපුව උඩ නහය අතුල්ලගෙන ගිහින් උල් වෙලා තිබුන මගේ නිපල් එකක් දත් අතර රඳවගෙන උරන්න ගත්තා.

උදේ පාන්දරම මගේ ඇඟදිගේ හිරියක් යද්දී මං ගගාගේ කොණ්ඩ ගස් අතරින් ඇඟිලි යැව්වා. ඊයේ රෑ ගගා මාව වොශ් කලාට පස්සෙ අපි දෙන්නා එහෙම්ම බ්ලැන්කට් එක පෙරවෙගෙන නිදාගත්තා කියන එක මතක් උනේ අපි දෙන්න්ගෙම නිරුවත දැන් මගේ ඇස් ඉස්සරහ පේද්දී.

"ගගා....ඔෆිස් යන්නෙ නැද්ද අනේ.."

මං එහෙම අහද්දී ගගා ඇස් ඇරලා මං දිහා බලාගෙනම මගේ ඇඟ උඩට ඇවිත් අනිත් නිපල් එක උරන්න ගත්තා. ටික ටික උඩට ඇවිත් මගේ බෙල්ල පුරාම හාදු තියද්දි මං ගගාගේ ඇඟ වටේ අත් පටලවගත්තා.

"ම්ම්හ්ම්....ගගා..."

මං කෙඳිරිගාද්දී ගගා මගේ තොල් වලින් අල්ල ගත්තෙ මගෙ ඔලුව යටින් එක අතක් තියාගන්න ගමන්.මට හවුල් වෙන්න ඉඩක් තියන්නෙ නැතුව එයා මගෙ තොල් උරන්න ගත්තා.

"ගුඩ්මෝනිම් මගෙ චූටි කප්කේක් එක"

මගේ ඇඟ උඩ ඉඳන් මාව ඉඹලා ඉඹලා අන්තිමට  එයා මට කතා කලා.

"ගුඩ්මෝනිම් ගගා..."

"මොකද බය වෙලා වගේ? මං මොකක් කරන්න යනවා කියලද හිතුවෙ ම්ම්ම්?"

"අනේ මේ මං බය උන් නෑ හරිද...ම්හ්ක්"

ගගා මගේ ඇඟ උඩින් අයින් වෙලා මාව එයාගේ ඇඟ උඩට පෙරලගත්තා.

"Sure?"

ගගා ඇහුවෙ මගේ තට්ටම් සිනිඳුවට පිරිමදින ගමන්.

"අනේ  ගගා දැන් නම් බෑ හරිද... ඊයෙ රෑත් කීපාරක් කලාද ...."

ගගා මොකුත් නොකියා මං දිහා බලාගෙන කටකොනින් හිනාවුනා .මහ මොන මෝඩයෙක්ද මන්දා .

"මොකද හිනාවෙන්නෙ ? දෙන්න හිතයි මූණ සමතලා වෙන්න එකක්"

"කෝ දෙන්න ඉතින්...මාත් ආසයි මගෙ මූණ සමතලා උනාම මොන වගේද බලන්න"

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now