❤️‍🔥Chapter 04❤️‍🔥

305 35 16
                                    

මට දැනුනා මගේ ඉන වටේට කවුරුහරි අත දාලා අල්ලගෙන ඉන්නවා... ඒකියන්නේ මාව කවුරුහරි වැටෙන්න නොදී අල්ලගෙන... මම මගේ ඇස් දෙක හිමින් සැරේ ඇරලා බැලුවේ මාව බේරගත්තු පින්වතා කවුද කියලා....

ඇස් දෙක ඇරපු මම මාව අල්ලගෙන හිටපු කෙනා දිහා බලන් හිටියේ ගොඩක් කුතුහලයකින්...... ඒ වගේම ඒ මනුස්සයා මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉදලා කියපු දේත් එක්ක මාව එක පාරටම කන්ෆියුස් වුණා... ඇත්තමයි....

"Finally I found you... My littel angel.......... "

.

.

.

.

.
ඇත්තටම ඒ මනුස්සයා කිව්වේ මොකක්ද කියලා මට හරියටම තේරුම් ගන්න බැරි වුණා.... ජීවිතයේ පලවෙනි වතාවට හම්බෙච්ච මනුස්සයෙක් ඇයි මට එහෙම කියන්නේ.... littel angel.... smile with pain මිරිසට කිව්වලු... හැබැයි පුතේ ඕක අපේ මාමිට එහෙම ඇහුන නම් ඔයාගේ ඔය යට ඉන්න little angelව මාමි ලියාවි හරියටම මැල්ලුම් ලියනෝ වගේ... ඕ... යෑස්.....

" මම දන්නවා මම ගොඩක් හැන්ඩ්සම් කියලා.... ඒත්.... ඔහොම බලන් ඉන්න එක හරි නැහැ නේද... "

.
හිකිස් මම වුවමනාවෙන්ම නෙමෙයි එහෙම කිව්වේ ඒත් මගේ කටින් එලියට පැන්නා... මම දැක්කා මම එහෙම කියනකොට මෙච්චර වෙලා මගේ මුණ පුරා ගියපු එයාගේ ඇස් දෙක ගැස්සෙනවා.. හැයි යකෝ... අපි දෙන්න දැන් හරියට ඉන්නේ අර හින්දි ෆිල්ම් වල නිළිය වැටෙන්න යද්දි නලුවා ඇවිල්ලා අල්ලගන්න ටයිප් එකේනේ... මම මේ කියන්නේ ඉතින් වැරදිලාවත් මෙතනට ශුඩු තාත්ති එහෙම ආවොත් මම ගැන මොනවා හිතාවිද.....

.
යකෝ මූට නම් අපේ ශුවාට තරම්වත් ලැජ්ජාවක් නැද්ද කොහෙද... මම මෙච්චර කියලාත් මාව තාම අතාරින්නේ නැතුව මූණ බලන් ඉන්නෝනේ.... ඇත්තමයි මම දැන් තමයි හරියටම මේ මනුස්සයාගේ මූණ දැක්කේ.... වා.... ලස්සනයි.... හරියට කොරියන් නළුවෙක් වගේ.... හැබැයි මගේ ශුඩු තාත්ති තරම් නෑ.... හුම්...

 හුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now