ඒ දෙන්නා නිසා විතරමයි!

58 14 9
                                    

සමහර දවස් වල මට අනන්තවත් හිතිලා ඇති
මේ හැමදේම නවත්තලා දාන්න
මේසේ උඩ තියෙන පොත් කන්ද සී සී කඩ විසි කරලා දාන්න
හැමෝටම හොරාට කාමරේ  මුල්ලකට වැදිලා හොදටම අඩන්න
ඒත් අදටත් මන් එහෙම නොකර
අමාරුවෙන් උනත් ඒ ගමන ඇදන් යන්නේ
මන් වෙනුවෙන් බලාපොරොත්තු පොදි බැදන් ඉන්න මිනිස්සු දෙන්නා නිසා විතරමයි!

____________________

ඇත්තටම මේ දවස් වල මට මහ එපා කරපු හැගීමක් දැනෙන්නේ බෙයාලා.හරියට නිකන් මුලු ලෝකෙන්ම මන් විතරයි මේ විබාග ලියන්න වගේ.මන් විතරයි මේ පොත් අස්සේ හිර වෙලා ඉන්නේ වගේ.මට කියන්න තේරෙන් නැති අමුතු විදියේ හැගීමකිම් මාව වහගෙන වගේ දැනෙනවා

Lines In My HeadWhere stories live. Discover now