වාසනාව

42 11 6
                                    

+ වාසනාව ගැන විස්වාස කරනවද?

ඉතින් දැන් ඇයි ඔයා හිනා වෙන්නේ? හිනා යන්න තරම් දෙයක්ප්‍රශ්නේ තිබ්බද?

× මට කියනවද මොකද එක පාරටම වාසනාව ගැන අහන්න හිතුනේ කියලා

+ ඉස්සෙල්ලා මට උත්තර දීලා ඉන්නකෝ."වාසනාව" ගැන විස්වාස කරනවද?

× මීට අවුරුදු පහකට කලින් ඔයා ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා නම් මන් දෙන උත්තරේ අද දෙන උත්තරේට වඩා හුගක් වෙනස් වෙන්න තිබ්බා.

+ අහ්! ඒ කිව්වේ?

× කලින් නම් දෙපාරක් නොහිතම මන් "නැහැ" කියන උත්තරේ ඔයාට දෙයි හැබැයි ....

+ හැබැයි ?

× හැබැයි දැන් මගේ උත්තරේ "ඔව්" මන් විස්වාස කරනවා

+ඇයි?

× ප්‍රශ්න කෝච්චියක්නේ ඔයා

+ අනේ කියන්නකෝ ඇයි විස්වාස කරන්නේ කියලා

× මොකද ඔය කි‍යන වාසනාව මන් ලග නොතිබ්බා නම් එයාලා කීයටවත් මගේ ජීවිතේට නොඑන්න තිබ්බා.

+ එයාලා...

× ම්...එයාලා...

එයාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_____________________

වාසනාව කියන දේ එක එක්කෙනා බලන කෝනේ අනුව එක එක විදියට පේන්න පුලුවන්.

මොන කෝණෙන් බැලුවත් වැරැද්දක් නැහැ ඒ නිසා හිතන්න යන්න එපා

Lines In My HeadWhere stories live. Discover now