දිනලා ඉවරයි!

43 11 41
                                    

ඉතින් දවසක් කෙනෙක් දෙවියන්ට අභියෝග කලාලු සර්වසම්පූර්ණ මනුස්සයෙක් මවන්න කියලාදෙවියෝ එදා කට කොනකින් හිනා වෙලා මෙහෙම කිව්වලු"එහෙනම් දැනටමත් මන් ඒ අභියෝගේ දිනලා ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් දවසක් කෙනෙක් දෙවියන්ට අභියෝග කලාලු සර්වසම්පූර්ණ මනුස්සයෙක් මවන්න කියලා
දෙවියෝ එදා කට කොනකින් හිනා වෙලා මෙහෙම කිව්වලු
"එහෙනම් දැනටමත් මන් ඒ අභියෝගේ දිනලා ඉවරයි...!"

..............................................................................

හ්ම්...අද ඉදන් මේකට completed කියලා මම දාන්නද එහෙනම්.....

තව ලියන්න මගේ ගාව වචන ඉතුරුද...එහෙම ඉතුරු උනත් මට ලියන්න පුලුවන් ද කියන්න මන් දන් නැහැ

ඒ නිසා පොඩි විවේකයක් ගන්න හිතුවා.නම්ගුගීට තව ලස්සන නිසදැස් ටිකක් එකතු උනාම එයා මේ පොත ආයේ පටන් ගන්නවා කියලා announcement එකක් දාන්නම්

එතකන් මේ account එකත් පොඩි කාලෙකට වහලා දාන්නම්....ජනවාරි-පෙබරවාරි කියන මාස දෙක අතර වෙලාවක මන් ආයේ එනවා.හරියට වෙලාවක් කියන්න දන් නැහැ ඔන්න.එතකන් ඔයාලා බලන් ඉදී කියලා හිතනවා.

මන් ඔයාලට හරි ආදරෙයි හරිද?
I love you and I'm proud of you guys....

නම්ගුගීව නම්ගුගී විදියට භාර අරන් මාව මෙතනට ගෙනාවට ගොඩාරියක් ස්තුතියි!

Lines In My HeadWhere stories live. Discover now