කලු-සුදු

44 12 10
                                    

හැමෝගෙම කතාවල සුදු චරිතයක් වෙන්න දගලන්නේ මොකද?ඉදලා හිටලා කලු චරිතෙකුත් වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝගෙම කතාවල
සුදු චරිතයක් වෙන්න දගලන්නේ මොකද?
ඉදලා හිටලා කලු චරිතෙකුත් වෙන්න

මොකද ඔලුව හොල්ලන්නේ
ඇයි ඔයාට බැරිද....?

එහෙනම්,
මන් හිනා යන දෙයක් කියන්නද,
පිලිගන්න අමාරු හැබැයි ඇත්තක් ගැන,
ඔයත් කලු චරිතයක් තමා
කාගෙම හරි කතාවක
උවමනාවක් ඇතුව හෝ නැතුව...!!
දැනුවත්ව හෝ නොදැනුවත්ව...!!

Lines In My HeadWhere stories live. Discover now