අපේ බැදීම

53 12 13
                                    

දහස් ගානක් මිනිස්සු ඔයාට විරුද්ද උනත්මට එහෙම කරන්න බැරි ඇයි කියලා මන් කල්පනා කරපු වාර අනන්තයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දහස් ගානක් මිනිස්සු
ඔයාට විරුද්ද උනත්
මට එහෙම කරන්න බැරි ඇයි කියලා මන් කල්පනා කරපු වාර අනන්තයි.

නමූ ඔයාට ගරහන මිනිස්සු
දකින හැම වෙලාවෙම
මේ තරම්ම හදවත රිදුම් දෙන්නෙ
ඇයි කියලා මන් කල්පනා කරපු වාරත් අනන්තයි.

උබේ ඔයා හිනාව වෙනුවෙන්
ඕනම දෙයක් කැප කරන්න හිතෙන තරමට
ඇයි මම උබට බැදුනේ කියලා
මන් හිතුව වාරත් අනන්තයි.

ඉතින් ඒ හැම ප්‍රශ්නෙම එක තැනකට ගෙනත්
උත්තර හොයනකොට
මට ලැබුනේ එකම උත්තරයයි
නමූ මම ඔයාට ආදරෙයි...!!

_____________________

Celebrity - Fan කියන බැදීමට වඩා එහා ගිය බැදීමක් හැමදාම BTS - ARMY කියන අපි අතර තිබ්බා.

එතකොට මිනිස්සු RM කියන චරිතෙට ආදරේ කරන කොට එයාලා එක්කම ලොකූ ගමනක් ආව ආමිලා ඒ RM කියන IDOL ගෙන් එහා ගිය,ඒ RM කියන IDOL ව ගොඩ නංවපු,RM කියන නම ඇතුලේ ඉන්න KIM NAMJOON කියන මනුස්සයට හැමදාම ආදරේ කලා.

KIM NAMJOON කියන්නෙත් අනිත් හැමෝම වගේ මනුස්සයෙක් කියන එක ආමිලා තේරුම් ගත්තා.IDOL කෙනෙක් උන පලියට එයාලායි අපියි අතර වෙනසක් නැහැ කියන එක (හැබෑ) ආමිලා තේරුම් ගත්තා

ඉතින්හැම තේරුම් ගැනීමකම අවසානේ RM,RAP MONSTER,KIM NAMJOON,NAMJOONIE,JOONIE කියන නම්ජුන්ගේ හැම පැත්තකටම ආමිලා එකම විදියට ආදරේ කලා,කරනවා,ඉස්සරහටත් කරයි.

Lines In My HeadWhere stories live. Discover now