Fate - 01

46 7 3
                                    

හායි චින්ගුස්ලා,
කොහොමද?
අලුත් කතාවකට පොඩි අයිඩියා එකක්... මේක ටිකක් පරණයි හොදේ.... කමක් නැ දැන් කියවන්න මන් මේ draft කරලා තිබ්බ එකක් ආයේ දැක්ක... දිගටම ලියන්න ඕනේ කියලා හිතුනා එකයි... තාම කොටස් 2යි ලිව්වේ... දවසට එක ගානේ දෙන්න බලන්නම් ෂුවර් නැ.... කියෝලා බලන්නකෝ 🥹

___________________________________________________

Taehyung pov

ආආයිෂ්.... හරිම මහන්සියි.... ප්‍රැක්ටිස් ඉවර වෙලා වතුර බෝතලේ බොන ගමන් මං ප්‍රැක්ටිස් රූම් එකේ කොනකින් ඉදගත්තේ කකුල් පණ නැති වෙනකන්ම නටපු නිසා.... උදේ ඉදන් ප්‍රැක්ටිස් කරේ අළුත් සින්දුවේ මියුසික් වීඩියෝ එක හදන්න හෙට ඉදන් ශුටින් පටන් ගන්න නිසා...

" ටෙහියුන්ෂි.. මෙන්න ඔයාගේ මිල්ක් ෂේක් එක... ඒ වගේම මෙන්න ඔයාගේ 4න් එක "

ස්ටාෆ් කෙනෙක් මගේ අතට දීලා ගියාම මං මුලින්ම ගියේ ඉන්ස්ටග්‍රෑම් එකට... අකවුන්ට් එක හදලා පොඩි දවසක් උනත් හැමදාම වගේ එකම එක මැසේජ් එකක් නම් වරදින්නේ නැ...

මාත් දැන් පුරුද්දට වගේ එයාගේ මැසේජ් එක බලනවා... ඒත් මට එයාට රිප්ලයි කරන්නවත් ෆලෝ කරන්නවත් විදිහක් නැ.. මොකද මං අයිඩල් කෙනෙක් මුළු ලෝකෙම දන්න කෙනෙක්.. ඉතින් මට‍ රිස්ක් එකක් ගන්න බැ.
උදේම ගුඩ් මොනින්ග් කියලා දාල...
ආ කෙල්ල අද වැඩ...
ගුඩ් මොනින්ග් එක ඇවිල්ල තියෙන්නේ 10.30ත් පහු වෙලා...
මොන පිස්සු හොල්මනක්ද මන්දා...
කනවා කියලත් දාල...
මටත් වෙලාවට කන්නලු...
ඇත්තටම මං දැන් ඒ මැසේජ් එනකන් බලන් ඉන්නවද මන්දා...

එයාගේ ප්‍රොෆයිල් එක ප්‍රයිවට් නිසා මට ප්‍රොෆයිල් පික් එකේ තියෙන චුටි 4ටො එක ඇරෙන්න වෙන මුකුත් බලන්න විදිහක් නැ... මං හැමදාම චැට් එකට ගිහින් එයාව බලන්න ට්‍රයි කරනවා ඒත් හරියන්නේ නැ... ඔහොම සතියක් විතර ගියා

After 1 week

"ටේයුනා උදේ ඉදන් මේ මළ වදේ කෑ ගහනව බලහන්කො "

ජින් හ්යෝන්ගේ සුමිහිරි කට හඬට මං නැගිටලා 4න් එක බැලුවේ... අපි දැන් එකට ඉන්නේ නැ ඒත් ජින් හ්යෝන්ග් මගේ අපාර්ට්මන්ට් එකට ආවේ මිදී බැග් එකක් දීලා යන්න එයාගේ තාත්තා හදන වගාවේ... එහෙම්ම අපේ ගෙදර නැවතුනා මොකද මනුස්සය හොදටම බීලා...

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now