fate - 06

20 5 7
                                    

Continued from tae POV:

"ආ නෑ මේ මේකයි මම සිංදුවක් ලියන්න ශ්‍රී ලංකාව ගැන හොයනවනේ"

"ඇත්තද! දැන් කලින් කිව්වානෙ සින්දුවක් ලියන්න නෙමෙයි නිකං ඉන්ස්ටා එකේ දැක්ක කියල"

"හරි හරි බ්‍රෝ දැක්ක නිසා තමයි ඉතින් මට සින්දුවක් ලියන්න හිතුනේ, ඇයි දැන් මට රටක් ගැන සින්දුවක් ලියන්න බැරිද "

"අනේ පුළුවන්, හොඳට පුළුවන්, උබ මේ සෝල්මේට් ටත් බොරු කියනවා නේ, හරි මචං ඔහොම යන්කෝ හොඳේ අපිත් ඉන්නේ මේ කොරියාවේනෙ බලමුකෝ"

ජිමින් නිකන් කින්ඩි හිනාවක් දාල ටේගේ පැත්ත හැරෙන්නෙත් නැතුව කියලා දැම්ම

"අනේ ජිමින් මගෙන් කුණුහරප නාහ මෙතනින් පලයන්, මං කිව්වනේ මේක මම නිකං දැක්ක නිසා ජුන්ගෙන් ඇහුවේ"

"ආ හරි හරි කිසි ප්‍රශ්නයක් නෑ උඹට ජේ කේට කියන්න පුළුවන් මට කියන්න බෑනෙ"

දුක හිතෙන මුණක් හදන් ජිමින් ටේගේ දිහා බලල කියද්දී මොනා උනත් ටේට ලැජ්ජා හිතුනා එයාගේ දුකට සැපට ලගින්ම හිටිය යාලුවට මේ දේවල් හංගපු එක ගැන

"නෑ නෑ මචං එහෙම දෙයක් නෑ හරි වරෙන්කො මං කියන්නං... ඊට කලින් මට‍ කියහන්කෝ ජේ කේ උබට මොනාද කිව්වේ "

ඇස් දෙකත් ලොකු කරන් ටේහියුන් ජිමිනගෙන් ඇහුවේ තඩි හාවා සේරම හානවා කියලා දන්න නිසාමයි

" හරි හරි එ දේවල් වැඩක් නැ මට කියහන්කෝ මුල ඉදන්... ඊයේ මෙහෙ ප්‍රැක්ටිස් කර කර ඉද්දි උත් ඔය ලංකාව ගැන ආර්ටිකල් එකක් කියෝ කියෝ හිටියා... දැන් උබලා දෙන්නම ජුන්ගෙන් ලංකාව ගැන අහන නිසා උටත් සැකයි... ජුන්ගේ ගර්ල් ලංකාවේ නිසා ඌ උබලා ගැන හිතන්නේ වෙන විදිහකට හොදේ "

ජිමින් නහයත් කස කස අමුතු හිනාවක් දාගෙන ටේට කියාගෙන යනවා

" අඩෝ මට මදන කුලප්පුව නැ බන්, ජුන්ට හම්බුනාම මන් කියන්නම්කො ඒක... අනික ජුනගේ කෙල්ල යක්‍ෂ පැටික්කියෙක් නෙ බන්... මට‍ ඇහිලා තියෙනවා ජුනාට බනිනවා... ආතල් ලන්තයක් බන් එ ලව් එක "

" හරි හරි මට උබගේ ලව් එක ගැන කියහන්කෝ... අනුන්ගේ ඉලව් හොයනවා උබත් නිකන් කෙප්ප වැස්සියෙක් වගේ, එහෙමවත් උනා නම් කිරි ටිකක් හරි බොන්න තිබ්බා "

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now