Intro
Sanu..
University 1st year එකේ කෙල්ලෙක්..වයස අවුරුදු 20..මෙයාට පිස්සු යාළුවො දෙන්නෙක් ඉන්නවා කවී,ජනූ කියලා(මෙයාල ගැන විස්තර කතාවෙන් දෙන්නම් 😁)...Love එකක් තියා crush එකක්වත් නෑ..... (දැනට😁)Vicky
University 2nd year එකේ ඉන්න play boy type කොල්ලෙක්...වයස අවුරුදු 21...හිතන් ඉන්නෙ එයා තමයි ඉන්න ලස්සනම කොල්ලා කියලා ( කාට කියන්නද ඉතින් 😂💔)ලොකුකම ඔලුවට ගත්තු කොල්ලෙක්..😊😂💔
ඔන්න මගේ කතාව ගැන පොඩි intro එකක්..
කතාවෙ වැරදි තිබ්බොත් plzz මට කියන්න..bye...😘
1st chapter එකෙන් හම්බෙමු...
saty safe...😘💗
YOU ARE READING
Love beginning with Instagramđ
Non-FictionInstagram āļāļāˇāļąāˇ āļ¸āˇāļĢāļāˇāˇāˇāļŊ āļ¯āˇāļāļ§ āļāļŊāˇāļāˇāļą āļēāļą āļāļ¯āļģ āļāļāˇāˇāļāˇ...đđ āļ´āˇāļŠāˇ āļ´āˇāļŠāˇ āļģāļĢāˇāļŠāˇ āļ¸āˇāļ¯āˇāļąāˇ āļŊāˇāˇāˇāļą āˇāˇāļĢāˇ āļāļ¯āļģāļēāļāˇ...đđ GxB not a fan fiction short story no smut âē (āļ¸āļ āļāˇāļ¸ āļ´āˇāļŠāˇâē...āļāļģāļāˇ āļāˇ āļŊāˇāļēāļąāˇāļą āļļāˇ āļ āļ´āˇāļ´āˇ...) āļ āļąāˇāļ āļ¸āļ¸ āļ¸āˇ āļāļāˇāˇāļ§ āļāļāˇāļ āļąāļ¸āˇ āļāļąāˇāļąāˇ āļąāˇ.. āļ¸āˇāļ āļ¸āļāˇ āļ´āˇ āˇāˇāļąāˇ āˇāˇ...