☺Introduce☺

14 1 0
                                    

Intro

Sanu..
University 1st year  එකේ කෙල්ලෙක්..වයස අවුරුදු 20..මෙයාට පිස්සු යාළුවො  දෙන්නෙක්  ඉන්නවා කවී,ජනූ කියලා(මෙයාල ගැන විස්තර කතාවෙන් දෙන්නම් 😁)...Love එකක් තියා crush එකක්වත් නෑ..... (දැනට😁)

Vicky
University 2nd year  එකේ  ඉන්න play boy type කොල්ලෙක්...වයස අවුරුදු 21...හිතන් ඉන්නෙ එයා තමයි ඉන්න ලස්සනම කොල්ලා කියලා ( කාට කියන්නද ඉතින් 😂💔)ලොකුකම ඔලුවට ගත්තු කොල්ලෙක්..




😊😂💔
ඔන්න මගේ කතාව ගැන පොඩි intro එකක්..
කතාවෙ වැරදි තිබ්බොත් plzz මට කියන්න..

bye...😘
1st chapter එකෙන් හම්බෙමු...
saty safe...😘💗

Love beginning with Instagram💗Where stories live. Discover now