â˜ēChapter 02â˜ē

15 1 2
                                    

Next day morning..🌄💞

sanu's  pov :

"සනූ නැගිටින්න ළමයෝ..university යන්නෙ නැද්ද අද.."

උදේම මගේ අම්මා ඔය කතා කරන්නෙ මට university යන්න ඕන නිසා..ඒත් කම්මැලි අනේ..අයියෝ දැන් අර මොට්ට මනුස්සයත් මේකෙනෙ..කමක් නෑ මාව මතක නැතුව ඇති..

"සනූ ඔයා එනව ද නැත්තං මං එන්න ද..එනවා ළමයෝ..පරක්කුයි..මේ ළමයට කිසිම උවමනාවක් නෑනෙ.."

අම්මා ආපහු කෑගහනකොට තමයි මං හරි සිහියට ආවෙ..මොකද අම්මා කාමරේට ආවා කියන්නෙ ඒක හරිම භයානකයි..

30 minuits later..

wash දාලා ලෑස්ති වෙලා එනකොට හොඳටම පරක්කුයි..bus එකේනෙ යන්න ඕනත්..දැන් තමයි තේරෙන්නේ අම්මා කියපු වෙලාවෙ නැගිට්ටනම් හොඳයි කියලා..

A/n pov :

"Good morning අම්මා..Good morning තාත්තා...මට පරක්කුයි..මං යනවා..යාළුවො එක්ක cafeteria එකෙන් කන්නම්..බායි.."

"ආ ආවද රූප සුන්දරී..ඒයි කොහෙද යන්නෙ දරුවො කාලා යන්න..Aash මේ ළමයා..ඕක තමයි කියන්නෙ උදේම නැගිටින්න කියලා. කොහෙද අහන එකක්යැ.."

"අයියෝ honey බොරුවට කෑගහන්නෙ නැතුව මෙහෙ එන්න..ඒ ළමයා යාළුවො එක්ක කන්නම් කිව්වනෙ..ඔයා බොරුවට ලේ රත් කරගන්නේ නැතුව මේ මං වගේ ඉන්න.."

"එහෙම නෙවෙයි අනේ..ඔයා කියයි..මං එයාගෙ අම්මා..මං එයා ගැන හොයන්න ඕනනෙ.."

"ඔයා අම්මා නං මං එයාගෙ තාත්තනෙ.. මොකද ඔයා තනියෙන් ළමයි හදන්නයැ..මං නැත්තං හදයි ළමයිව.."

"මේ මේ මගෙන් අහගන්න එපා ළමයි හදන හැටි..හොඳ  වෙලාවට තුනකින් බේරුණා.."

"හරි හරි පැටියො තරහ ගන්නෙ නැතුව මෙහෙ එන්නකො ඉතින් පොඩ්ඩක්.."

"එන්න එපා ළඟට..ළමයි තුනක් ඉන්න තාත්ත කෙනෙක් වෙලත් පොඩ්ඩක් ඔය විසේ අඩු කරගන්න බැරි උනානෙ මේ මනුස්සයාට.."

"අයියෝ හනී පොඩ්ඩක් කෑගහන්නෙ නැතුව අහනවකො..පොඩි කෙල්ල කොල්ලෙක් හොයාගෙන නැද්ද.?"

"ම්හු..තාම නෑ වගේ හනී..මේ කෙල්ල කොල්ලෙක් හොයාගන්න දවසට අපි මේ ලෝකෙ ඉඳීද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා..අපේ වෙලාවට ලොක්කියි පුතයි නං පොඩි කෙල්ල වගේ වේලි වේලි හිටියෙ නැත්තෙ.."

Love beginning with Instagram💗Where stories live. Discover now