â˜ēChapter 04â˜ē

10 2 0
                                    

"මේ බං අරූ ගියා නේද ..?අපිත් යමං සනූව තනි කරන එක හොඳ නෑ "

"හා යං එහෙනම්..ඒක නෙවෙයි සෙතූ ගනන් ගන්න එපා බං. සනූට තරහ ගියාම ඔහොම තමයි. ඒක ටික වෙලාවයි.."සෙතූ අවුලෙන් හිටපු නිසා එයාගෙත් mood fix කරගෙන කවීයි ජනූයි සෙතූ එක්ක hall එකට ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
At lecture hall
A/N pov:

කවීයි ජනූයි සෙතූ එක්ක hall එකට ගිහින් සනූව හෙව්වට සනූ හිටියෙ නැහැ.
"ඒ බං සනූ මෙතන නෑනෙ,කොහෙද ගියේ මේකා. "
"ඒකනෙ බං..ගිහින් බලමු university එකේ කොහෙහරි ඇති. නැත්නම් වෙන කොහෙවත් යන්න විදියක් නෑනෙ. "කවී කිව්වා.
"ඒ උනාට බං එයා අවුලෙනුත්නෙ හිටියෙ. " "ඔව් බං ඒක තමයි. යං බලන්න ඉක්මනට "
.
.
.
.
.
කවීලා university එකේ හැමතැනම හෙව්වත් සනූ හිටියෙ නැහැ.
"ඒ සනූ නෑනෙ බං කොහෙවත්. මොකද කරන්නේ. මටනං දැන් බයයිත් වගේ. මේ මෝඩස් කොහේ ගිහින්ද මන්ද "ජනූ ඔක්කොම පැත්තක තියලා සනූට බනිනවා..
"හරි හරි යකෝ. දැන් ඌට බැන බැන ඉන්න එකේ තේරුමක් නෑනෙ.පොඩ්ඩක් හිතපං ඌ ඉන්න පුළුවන් තැනක්. "
"අහ්..අහපම්කෝ,එයා ගෙදර ගියාද දන්නෙ නෑ හැබැයි "සෙතූ කල්පනා කර කර කිව්වා.
"අඩේ බලපම් ඒක මතක් වෙන්නෙත් දැන්.thams සෙතූ ආ..උඹට විතරයි ඒක මතක් උනේ.සනූගෙ ගෙදරට call කරලා බලමුකෝ.."කියලා කවී සනූගෙ ගෙදරට call කරා.

'Calling....'📲

"Hello,
                                          "අහ් hello auntie,මං.                                            මේ කවී. Auntie සනූ
                                           ගෙදර ආවද?"

"අහ් ඔව් දුව.මං මේ ඔයාලට
කතා කරන්න කියලා හැදුවෙ.
කවුරුහරි එළවගෙන එනවා
වගේ දුවගෙන ඇවිල්ල කෙළින්ම
කාමරේ.මං ඉතින් කතා කරන්න
ගියෙත් නෑ.ඔහොම ඉඳලා එන්නෙ
නැතැයි කියලා. "
         
                                        "ආ..හරි ආන්ටි,මේ
                                         පොඩි අවුලක්.                                                        පුළුවන්  නම්.පොඩ්ඩක්
                                         බලන්නකෝ ආන්ටි.."

"හරි දුව මං බලන්නම්.
ඒක නෙවෙයි,ඔය නෝනල
දෙන්නට අපිව මතක්
වෙන්නෙ මේවට නේ. එන්න
එපා නිකංවත් අපි ඉන්නවද මැරිලද බලන්නවත්. "

Love beginning with Instagram💗OÚ les histoires vivent. DÊcouvrez maintenant