introduction ❤️‍🔥🔞

568 38 56
                                    


Jeon yomin 

Jungkook  තම උරුමය yomin  ට ලියන්නෙ තරුන කාලෙටම පැමිනෙද්දි

තම මවගේ ආභාශයෙන් අහිංසක කොල්ලෙක් වෙද්දි ඔම්මාගෙ වියොවෙන් ජිවිතයම වෙනස් කර ගන්නෙ නොසිතුව ආකාරයට

දඩබ්බර , මුරන්ඩු  , හිතුවක්කාර , නොසන්ඩාල yomin ට ඔනේ උනේ නිදහස

එකම සහොදරිට පනමෙන් ආදරේ කරන ඔහු
ඩෑඩ්ගේ වියොවෙන් නොසන්ඩාලයෙක් වෙන්නෙ නුනාගෙ කිමට පමනක් අවනත වෙද්දි

එකම සහොදරිට පනමෙන් ආදරේ කරන ඔහු ඩෑඩ්ගේ වියොවෙන් නොසන්ඩාලයෙක් වෙන්නෙ නුනාගෙ කිමට පමනක් අවනත වෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kang Gimyon

තම පවුලේ නම්බුව නැති කරමින්  ආයලයේ තරුන ජිවිතය විදින ඇය හිතුවාක්කාරියක්

අප්පාගේ දේශපාලන බලය තඹ දොයිතුවකවත් ගනන් ගන්නෙ නැති ඇය හිතුවක්කාර  කෙල්ලෙක්

ඔම්මාගෙ ආදරේ පුන්චි කාලෙදිම නැතුව යද්දි කෙල්ලගෙ මුලු ලොකෙම කඩාගෙන වැටුනේ අප්පාගේ දේශපාලන බලයට සාප කරමින්

ඔම්මාගෙ ආදරේ පුන්චි කාලෙදිම නැතුව යද්දි කෙල්ලගෙ මුලු ලොකෙම කඩාගෙන වැටුනේ අප්පාගේ දේශපාලන බලයට සාප කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Junmi 

Yomin ගේ ආදරනිය නුනා උන ඇය yomin ගේ එකම පවුල

ඩැඩ්ගේ බිස්නස් අතට අරන් බිස්නස් වල ඉහල තැනක සිටින ඇය yomin නොසන්ඩාලයාගෙ එකම ලොකය

ඩැඩ්ගේ බිස්නස් අතට අරන් බිස්නස් වල ඉහල තැනක සිටින ඇය yomin නොසන්ඩාලයාගෙ එකම ලොකය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim teayung

Yomin ගේ  විශ්වාසවන්ත එකම සහොදරයා

ලේ බැදිමක් නැති උනාත් ලේ බැදිමට එහා ගිය එ බැදිම කාටවත්  කඩන්න බැරි උනා

ලේ බැදිමක් නැති උනාත් ලේ බැදිමට එහා ගිය එ බැදිම කාටවත්  කඩන්න බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jihu

Yomin ගේ එකම සහොදරයා
ඔනේම ජරා වැඩකින් yomin ව ගලවන එයාගෙ ගැලවුම් කාරයා

Yomin ගේ එකම සහොදරයා ඔනේම ජරා වැඩකින් yomin ව ගලවන එයාගෙ ගැලවුම් කාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Park kiyon

Yomin ගේ ලගම ගැහැනු යහලුවා
හැමදෙම සිරියස් විදියට හිතන කෙනෙක්
හිනාව මුනේ ගෑවිලාවත් නැති කෙනෙක්

කියන්න දෙයක් තියෙනවා  love is lust ❤️‍🔥  එකේ කිප දෙනෙක් කියලා තිබ්බා සීසන් දෙක දෙන්න බැරිද කියලා මන් එ ගැන හිතුවා ඉතින් මන් දෙන්න හිතුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කියන්න දෙයක් තියෙනවා  love is lust ❤️‍🔥  එකේ කිප දෙනෙක් කියලා තිබ්බා සීසන් දෙක දෙන්න බැරිද කියලා
මන් එ ගැන හිතුවා ඉතින් මන් දෙන්න හිතුවා

හැබැයි මේකෙන් yonkook ආදරේ හොයන්න එපා ලමයි
මෙක ගොඩක් දුරට වෙනස් එකක් වෙයි
ආ තව 21 + එකක්  ( ආසයි නේත 😌 )

මේ සම්පූර්ණයෙන් වෙනස් කතාවක්
ඉල්ලුවොත් ඉක්මනින් දෙනවා 😌

වෙනස් රහකට සෙට් වෙමු ආ
කතාවේ ඉන්න අයගේ වයස් ගැන හිතන්න එපා මන් එක කියන්නම් කතාව අතරතුරේ

මේකේ jungkook  ට වඩා එයාගෙ පුතා හොදටම හොදයි එ  ගැන  කියන්න ඔනේ නැහැ හිතා ගන්න හොදේ 🙂

ඉල්ලුමට සැපයුම තමා හොදේ 😌

තැන්කිව් පැටියො කවර් එකට

Xian_51  ලස්සනයි කවර් එක ❤😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Xian_51  ලස්සනයි කවර් එක ❤😘

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now