chapter 06 🔞❤️‍🔥

194 19 26
                                    

Love is lust ❤️‍🔥 season 2

Dewsathya✍️___________________________

ඔහොම නවතිනවා gimyong !!.." රූ අට පහු වෙලා මෙන්ශන් එකට ආව කෙල්ල නතර උනේ kang ගේ උස් කටහඩට

කව්රුත් නැතුව ඇති කියලා gimyong  මෙන්ශන් එකේ දොරෙන්ම ඇතුලට ආවේ kang ආව බවක් නොදැනුවත්ව

කොහෙද තමුන් ගියේ !!.." තමන් ලගට එන kang නිසා කෙල්ල බිම බලා ගත්තා

මන් දෙයක් ඇහුව්වා තමුන්ගෙන් !!.."

ම..න් ගියේ යාලුවෙක් හම්බ වෙන්න !!.." kang ගේ උස් හඩට නොදැවි කෙල්ල කියද්දි kang කෙන්තියෙන් ඇස් පියා ගත්තා

කව්ද තමුන්ගේ යාලුවා අර කෙල්ලද !!.." kang අහනවාත් එක්ක කෙල්ල බිම බලා ගත්තා

කතා කරනවා එකි එක්කද හිටියේ !!.." මෙන්ශන් එක පුරා kang ගේ කටහඩ දොන්කාර දෙද්දි gimyong කලබලය උනා

නැහැ එ..යා නේමේ !!.." බයට අත පය වෙව්ලද්දි කෙල්ල එ බය පෙන්නන්න උත්සාහ කරේ නැහැ

එහෙනම් මෙකාද !!.." kang අහනවාත් එක්ක කෙල්ල kang දිහා බැලුවා

කට කැඩිලාද !!
මුත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද gimyong !!!.." කට හඩ තියුනු වෙද්දි kang කෙල්ලගේ මුනට phone එකේ screen එක පෙන්නුවේ කෙල්ල තවත් මුන බිමට හරව ගද්දි

කතා කරනවා තමුන්ට jeon jungkook ගේ පුතා එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද !!.." gimyong ගේ අත් ගොබෙන් අල්ලන් kang කෑ ගහද්දි කෙල්ල මුකුත්ම නොකියා බිම බලන් හිටියා

මොනවා තිබුනාත් එ දෙවල් දැන්ම නතර කරොත් හොදයි
තමුන් හදන්නෙ මාත් එක්ක සෙල්ලම් කරන්න !!.." kang කෙල්ලව තල්ලු කරලා අඩියක් දෙකක් ඉස්සරහාට ගියා

මන් මාසයක් කොරියාවෙන් පිට ඉන්නෙ
මන් ආව ගමන් තමුන් mister min ගේ පුතාව marry කරන්න ඔනේ !!.. " ඇගිල්ලක් දික් කරන් කෙල්ලට කෑ ගැහුව්ව kang නිසා කෙල්ල කලබල උනා

මන් එහෙම කරන් නැහැ
මන් මැරි කරන්නෙ මට කැමති කෙනා !!.." කෙල්ල කෙන්තියෙන් කෑ ගහද්දි kang ඉස්සරහාට තියන්න ගිය කකුල පස්සට කරලා කෙල්ලගෙ පැත්තට එන්න ගත්තා

මොකක්ද තමුන් කිව්වෙ !!.." kang තියෙන අඩියක් ගානෙ පස්සට අඩි තිබ්බ කෙල්ල බයෙන් වෙව්ලන්න ගත්තා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now