chapter 02 🔞❤️‍🔥

255 27 23
                                    

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️___________________________

Good morning නුනා ...!! "
Yomin පහල එද්දි junmi හිටියේ බිස්නස් මීටින් එකක

Good morning  min !!.."  රහසින් කොල්ලාට ඇහැක් වින්ක් කරලා කෙල්ල කියද්දි yomin ලාවට හිනා උනා

කන්න ආස දෙයක් තිබ්බෙ නැති නිසා කොල්ලා මුන හකුලන් යන්න ගියේ කා එකේ කී එකක් අරන්

උදෙන්ම කොහොද යන්නෙ min ..
උදේ හතටත් තම නැහැ  !!

මන් beach  යනවා !!."  Yomin කියනවාත් එක්කම junmi හෙමින් ඔලුව වැනුවා

අප්පා i miss you !!.."  මෙන්ශන් එකෙන් එලියට ගිය කා එකේ සද්දෙට කන් දිපු කෙල්ල හැරුනේ  මෙන්ශන් එකේ බිත්තියක් පිරෙන්න තිබුනු පින්තුර දිහා

පුන්චි කාලෙට අයෙත් යන්න ඇත් නම් !!
Junmi  හුස්මක් පහල දලා හිතුවේ එ දේමයි

මල්ලි මුරන්ඩු අප්පා
එ වගෙම සෙල්ලක්කාරයි !!!.." පුන්චි කාලෙදි වැරදි කරලා ඔම්මාගෙන්  ගුටි කලා හවසට ආවම අප්පා කනේ තියන එක junmi  ගේ පුරුද්දක් උනා
තමත් එ පුරුද්ද කෙල්ලගෙ ජිවිතේ තිබුනා හැබැයි කාලය වෙනස් වෙලා

එයා ඔයා වගෙම හැන්සම්
එ වගෙම ඔයා තරම්ම මට ආදරෙයි !!.." පුන්චි කදුලු බිදුවක් කම්මුල තෙමා ගෙන පහලට වැටුනේ yomin කොච්චර සෙල්ලක්කාර උනාත් තමන් ලගදි පොඩි ලමයෙක් වගේ හැසිරෙන එකට

ඕ බම් ඔයාට මාව miss උනාද !!.."  පුන්චි තෙත් ගතියක් කකුලට දැනෙද්දි කෙල්ල කදුලු අත්ලෙන් පිහන් බැලුවේ තමන්ගේ කකුල් ලෙව කන ගමන් ඉන්නෙ බම් දිහාට

ඔන්න අද ඔයාගෙ min නම් නැහැ
එයාගෙ නුනා තමා ඉන්නෙ
යමු කෙල්ලේ  අපි කමු !!.." බිමට නැමෙන ගමන් පුන්චි හුරතලාගෙ කන් දෙපැත්තෙන් සියුම්ව අත් යවන ගමන් කියද්දි තෙත් දිවෙන් කෙල්ලගෙ මුන පු‍රා කෙල ගැවේ කෙල්ලගෙ giggle  හඩ වැඩි කරලා

Junmi ගේ කලවා වලට කකුල් තියන ගමන් බම් හුරතල් උනේ junmi  බම් ව තව තවත් හුරතල් කරද්දි

බම් junmi  ගෙන් yomin ට හම්බුන birthday gift එකක්
කොල්ලා පන වගේ ආදරේ කරා එයාගෙ බම්ට
Yomin ගේ ජිවිතේ තවත් විශේශ තැනක් තිබුනා බම්ට
එක හරියට කොල්ලාට දැනුනේ එයාගෙ දුක නැති කරන මැජික් එකක්
තනි උන වෙලාවට තමන්ගේ තනිය මකන ෆෙන්කිලර් එකක්

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now