chapter 09 🔞❤️‍🔥

379 27 16
                                    

Love is lust ❤️‍🔥 season 2

___________Dewsathya__________________

හරියටම සතියක් ගෙවිලා ගියේ හියක වෙගෙන් එදා yomin gimyong  ව kang මෙන්ශන් එකට  ගෙනත් දාපු දවසේ ඉදලා කෙල්ලට සිද්ද උනේ එයාගේ room එකේ හිර වෙන්න

Desool gimyong  ව room එකේ හිර කරලා දැම්මේ kang ඇමතිගේ අණ කිරිමකට
මොකද කෙල්ලට බැරි උනා kang ගේ උකුසු ඇස් වලින් බෙරිලා ඉන්න
Gimyong  යන එන හැමතැනම kang ගේ කනට වැටුනා
ඉතින් කෙල්ලට ලෙසි නැහැ kang ගේ උකුසු ඇස් වලින් බෙරෙන්න

මේ සතිය පුරාවට කෙල්ල හිටියේ මෙන්ශන් එකෙන් එලියට පැන ගන්න බැරුව
Yomin ගෙන් එක දිගට එන කොල්ස් , desool  ගේ තර්ජන කෙල්ලට වදයක් උනා

Fucking het my life !!!!!!...." බිත්තියක් පුරා එල්ලා තිබුනු කෙල්ලගේ පින්තුර එකින් එක කෙල්ල විසි කරේ කෙන්තියෙන්

බලන්න මමා ඔයාගේ yong දිහා
ම..ට ඔ..යා..ව ඔ..නේ චේබ..ල් ම..මා !!.."  ඇදන් උන්න සුදු දුහුල් නයිට් ඩ්‍රෙස් එක පුරා කෙල්ලගේ ලේ විසිරුනා

ඇස් පියන් එකම දිගට අඩන්න ගත්තේ හිතේ වෙදනාවට කෙල්ලට ඔනේ ආදරේ !!
එයගේ මමා ගේ ආදරේ !!!
එහෙම් නැත්තන් ආදයක්
මොන විදිහේ එකක් උනාත් !!

Fuck i het you jeon  !!!...'' කොච්චර කොල්ලාගෙ බොල ඇස් වලින් මතකය එලියට ගන්න හැදුවාත් කෙල්ලට මේ සතියටම එක කරන්න බැරි උනා

සමහර විට මන් ආදරෙයිද එ..යාට !!.."  කෙල්ල ඇද වියනට හේත්තු උනේ සතියක් පුරාවටම එයාගෙ හිත කියන ප්‍රශ්නේට උත්තරයක් හෙව්ව එක

Yomin !!!!!!

මොන වදයක්ද මේක !!!..."  කදුලු වලින් ඇස් බොද උනේ කෙල්ල කදුලු අතරින් හිනා වෙද්දි

ඇත්තටම ඔයාටත් මාව විහිලුවක් විතරයි !!.."  දෙතොලේ හිනාව මැකිලා ගියේ yomin ගැන මතක් වෙලා

අයෙත් phone එක  ring වෙද්දි කෙල්ල හිතුවා උත්තර දෙන්න
හැමදාමත් මග අරින්න yomin තමන්ට වැරුද්දක් කරලා නැහැ

කියන්න !!... " yong කතා කරද්දි අනිත් පැත්තෙන් උත්තරයක් ලැබුන් නැහැ

Yomin !!.."  කෙල්ලට උත්තරයක් නැතිවෙද්දි ඇද වියනෙන් නැගිට්ටෙ කලබලයෙන්

You've reached the end of published parts.

⏰ Last updated: Oct 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now