chapter 05 ❤️‍🔥🔞

205 22 18
                                    

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️__________________________

Min !!!...."  මෙන්ශන් එක ඇතුලට ආව කොල්ලා කාවවාත් ගනන් නොගෙන පඩිපෙළ නගින්න හැදුවා

නුනා !!.."  gimyong ගේ  note book  එක අත් අතරට තද කරන් කොල්ලා උත්තර දුන්නා

ඔයා කොහෙද මෙච්චර වෙලා යනකන් හිටියේ !!.." junmi  yomin ලගට ලන් වෙමින් අහද්දි කොල්ලා පොත පස්සට කර ගත්තා

මන් පොඩ්ඩක් එලියට ගියා !!.." අයෙත් ප්‍රශ්න මග හැරලා පඩිපෙළ නගින්න හැදුවාත් junmi  කොල්ලාගෙ අතින් අල්ල ගත්තා

ඉක්මනින් එන්න අපි ඔයා එනකන් හිටියේ dinner  ගන්න !!.."

ඕ නුනා ම..න් එලියෙන් කලා..නෙ ආවේ !!.." yomin  කලබලකාරී විදියට කියද්දි junmi ගේ  මුනේ හැගිම් වෙනස් උනා

කරන්න දෙයක් නැහැ  min
අපි ඔයා එනකන් හිටියානේ
අපිත් එක්ක ඔයාට කෑම කන්නම වෙනවා !!..."  junmi  කෙන්තියෙන් කියන ගමන් kitchen  එකට ගියේ එ පස්සෙන්ම kiyora ත් යද්දි

මොකො මේ මුන ඇද වෙලා !!.." ලගට ආව කඩවසම් කොල්ලෙක් yomin ගේ කරට අත් දැම්මා

ඔයා එයාව ශෙප් කර ගන්න හරිද
මට කන්න බැහැ  hyung !!.. "  yomin මුන ඇද කරන් කියද්දි yomin ගේ hyung  ඔලුව වනලා කොල්ලාට යන්න අවසර දුන්නා

හැබැයි  jihu hyung  නුනාගේ කෙන්තියෙන් බෙරෙන්න ඔයාට min ගේ කෑම එකත් කන්න වෙයි !!.."  teayung  පඩිපෙල නගින yomin ව ඇස් වලින් පෙන්නලා කියද්දි jihu ගේ මුන කොරහා වෙලා ගියා

Yomin ගේ වැඩ වලට සපොට් කරන්න ගිහින් එයාගෙ junmi ව යාලු කර ගන්න jihu කෑව කට්ට කොල්ලා විතරයි දන්නෙ
කෙල්ලට වදින්නෙ නැති ටික විතරයි !!
අදත් ඉතින් මුල ඉදලා සුපුරුදු ක්‍රියා ටික අයෙත් කරන්න ඔනේ කියලා මතක් වෙද්දි
Jihu මුන හකුලන් teayung  එක්ක kitchen  එකට ගියා

කට්ටියම කලා නින්දට වැටෙන්න ගියේ kiyora  එක්ක teayung  නුත් අද jeon  මෙන්ශන් එකේ නතර වෙද්දි

තමන්ට හම්බුන room එකට එහා පැත්තෙ yomin ගේ room එක තිබුනු නිසා kiyora wosh up වෙලා  ආවේ yomin ගේ  room එකට

Min !!..."

එන්න ඇතුලට !!.."  yomin  ගේ දොරට තට්ටු කරනවාත් එක්කම කොල්ලා කතා කරා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now