chapter 01 🔞❤️‍🔥

364 28 49
                                    

Love is lust ❤️‍🔥🔞 season 2

*************************************

නවතම වාර්තා අතරට එක් වෙමින් JY group  එක  තරග කරන්නෙ එකසියපස්වෙනි තරගයයි
පිට පිටම ජයාග්‍රාහනය දිනු ඔහුන්ට අභියෝගයක් වෙයිද GH group  එක ....

අද දෙසැම්බර් විසිපහා නත්තල් දවස
එත් අද එ දවස විතරක් නෙමේ විශේශ උනේ අද ෆයිනල් වොලිබෝල් තරගය..

උබ හිතන්නෙ මොකක් ගැනද mi..n  !.." ක්‍රිඩා පිටියට පිටුපසින් තිබුනු විවෙක කාමරේ මහා කලබයක් තිබුනා

" ක්‍රිඩා පිටියට පිටුපසින් තිබුනු විවෙක කාමරේ මහා කලබයක් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිතන්න දෙයක් නැහැ  බ..න්
Cup එක කොහොමත් අපේ ..!" තොලට යටින් තිබුනු piaceng එක තෙත් කරපු අහන්කාර කොල්ලෙක් හිමින් කියද්දි කොල්ලාගෙ උරහිස උඩ තියන් හිටිය කොල්ලාගේ යාලුවා ගත්තෙ අමුතු විදියට හිනා වෙලා

මු ඉන්නවා නම් එ ගැන සැක කරන්න එපා  බන් !!..." team එකේ කෙනෙක් කියද්දි කොල්ලාගෙ යාලුවා උරහිස් ගැස්සුවා

Match  එක ඉවර වෙන්න විනාඩි දහයකටත් කලින් අපි match එක win කරනවා !..."   බෙල්ල දෙපැත්තට හරවමින් නැගිට්ට කොල්ලා කිව්වෙ කට කොනේ හිනාවකින්

විනාඩි තුනක් ගත වෙලා යද්දි JY team එක ground එකට ගියේ ලැබුන නිවෙදනයට අවනත වෙලා

Tea කව්ද බන් එ කෙල්ල ..!"  ඇස් ඉගි කරලා ground  එකට ටිකක් ඈතින් අනිත් team එක එක්ක හරි හරියට කතා කරන කෙල්ල දිහා බැලුවේ teayung  ගේ කරට අතත් දා ගෙන

එ Kang  ගේ එකම දුව !!!  .." teayung  කොල්ලාගේ කනට රහසින් මුමුනද්දි කොල්ලාගේ මුනේ කටකොනේ හිනාවක් ඇදුනා

Ooo  fucking hot !!.
Tea අද රූට මගේ room එකේ බෙඩ් එකේ එයා moans කරනවා අහන්න ආසයි "  කොල්ලා සෙල්ලකාර හිනාවක් පාද්දි teayung  නහය හැකිලුවා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now