chapter 07 🔞❤️‍🔥

202 22 13
                                    

Love is lust ❤️‍🔥 season 2

___________Dewsathya ✍️_______________

Ash ආවට කමක් නැහැ වදයක් නම් වෙන්න එපා tea ..!!  "  yomin horshi  ගේ කර පටියෙන් අල්ලන් පඩිපෙළ බහින්න ගත්තා

යන්න එන්න මිස් gimyong  !!.." පෙට්ටි හිනාව දලා yomin තරහින් යන දිහා බලන් හිටිය බලන් හිටිය කෙල්ලව ගැස්සිලා ගියා

මන් මෙහෙම හිටියාට cup දෙක තුනක් ගත්ත කෙනෙක් !!.."  teayung  ආඩම්බර හිනාවකින් කියද්දි gimyong  අපහසුවෙන් හිනා උනා

ඕ ඇත්තට !!.."  teayung  අල්ලන් යන අශ්වයාගේ සිනිදු රොම අතරින් අත් යැව්ව කෙල්ල ඉස්සරහාට ඇදුනා

ඔයාට ඔනේද මේයාගෙ පිටේ යන්න !!.." කෙල්ලගේ දිලිසෙන ඇස් දිහා බැලුව teayung  අහද්දි කෙල්ල ඔලුව වැනුවේ හිනා වෙලා

මේයාගෙ නම !!.."  හැඩල් එකට කකුල තද කරන් අහපු කෙල්ල දිහා teayung  බැලුවේ හිනා වෙලා

Yuho !!.." කෙල්ලට හුරු නැති නිසා බැලන්ස් නැතුව වැටෙන්න ගියාත් කෙල්ලගේ අතින් අල්ලන් teayung  උත්තර දුන්නෙ සුහදශිලිව

ඕ yuho එ නම ලස්සනයි
ඔයා වගෙම !!.."  yong හිනා වෙලා yuho ගේ බෙල්ල අස්සෙන් අත් යවන ගමන් කිව්වා

මේ දිහා හැගිමක් නැති විදියට බලන් හිටිය yomin ගේ ඇගිලි horshi ගේ  කරපටිය තද උනා

අමුතු තරහක් හිතට එද්දි yuho ගේ සිනිදු රොම පුරා අත් යවන කෙල්ලගේ හිනාව කොල්ලාගෙ තරහා වැඩි කරා

තමුසෙව එක්කන් ආවේ මම
ආව කෙනාත් එක්ක ඉන්නවා !!.."  teayung  එක්ක හිනා වෙන ගමන් ඉස්සරහාට එන කෙල්ල දිහා බලන් ඉන්න බැරිම තැන yomin කෙල්ලගේ ඉනෙන් අල්ලලා yuho ගේ පිටෙන් කෙල්ලව බැස්සුවා

උන දෙයක් හිතා ගන්නත් කලින් කෙල්ලව අතින් ඇදන් horshi  ගාවට ආව කෙල්ලව horshi ගේ පිටට නැග්ගුවා

Yomin ගේ දිගු ඇගිලි කෙල්ලගේ හිනී ඉනට සමිපව දැනෙද්දි හුස්ම හිර වෙන්න ආවේ උගුර වෙලිලා යද්දි 

Yo..min !!.."  හැඩල් එකට කකුල තියලා horshi ගේ  පිටට නැග්ග yomin නිසා කෙල්ල නොසන්සුන් උනා

කෙල්ලව ගනන් නොගනම කෙල්ලගේ අත් උඩින් කරපටිය අල්ල ගත්ත yomin කෙල්ලගේ කන්පෙත්තක හුස්ම තැවරෙව්වා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now