bf forever 04....

186 23 5
                                    

Part 04....

Jk- චාල්ස් කුමාරයයි,ඩයනා කුමාරියයි රාජ්‍ය කටයුතු සදහා පිටත් වෙලා.එතකොට විලියම් කුමාරයා සැතපිලා....හත්තික්කේ මේ මාලිගාවේ මුළුතැන්ගේ හොයා ගන්නේ කොහොමද මං????
"බඩගිනි වෙලා මා ආ කල මාලිගෙට.....ෆ්‍රිජ් එක හොයා ගන්නට බැරි උනා මට....කන්නේ මොනවදො කියලා සිතමි අද....ෆ්‍රිජ් එක තියෙන තැන පෙනියන් අනේ මට......."

( jk නිවස පුරා එහෙ මෙහෙ යමින් ශීතකරණය සොයයි)
Jk - " jk ඔයාට බඩගිනි නම් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කන්න.........හැව් හැව් තමා....." මහ ලොකුවට කිව්වෙනම් ෆ්‍රිජ් එක අතේ තියන් ඉන්නවා වගෙ. හිටහන්කෝ දැන් චාල්ස් කුමාරයයි ඩයනා කුමාරියි එනකන් බඩගින්නේ.
(ඒත් එක්කම jk ගේ ඇස් ගියේ කෑම මේසේ උඩ තිබුණ පලතුරු වට්ටියටයි.)

Jk- "ආදරේ ඔබෙන් දැනුණු තරම්......දැවි දැවි බඩම වෙළු තරම්ම්ම්ම්ම්ම්.....ජීවිතේ සතුට මේඒඒඒඒ තරම්.....නෑ දැනුණේ මේ ගෙදර මට ලැබුණු ඔබගෙන් තරම්ම්ම්ම්ම්ම්ම්ම්.....නෑ දැනුණේ මේ ගෙදර මට ලැබුණු ඔබගෙන්න්න්න්න් තරම්ම්ම්..." දැනට මේ ඇති.
(කෙසෙල් ඇවරියයි,ඇපල් ගෙඩි පහයි,දොඩම් ගෙඩි හතරයි,කොල පාට මිදිවල්ලයි,ගස්ලබු ගෙඩියයි.....)

හත්තික්කේ මොකෙක්ද මාව කනවෝඕඕ.බේරගනියෝ මී මැසේසෙක් කලිසම් සාක්කුව අස්සෙ රිංගලෝ....

(දෙදරන කලිසම් සාක්කුවට අත දාන ගමන් jk මහ හයියෙන් කෑ ගහන්න ගත්තා)

ආහ්.....නෑ මේ මං ආතල් එකට වගේ කෑ ගැහුවේ අනේ.චූටි සර්ගේ ෆෝන් එකනේ කලිසම් සාක්කුව අස්සෙ දෙදරලා තියෙන්නෙ.හුම් මේ සූටි හිත මහ ගොඩක් රිදුණා ඈ ඉතින්....

" professor eunwoo"

පොපෙසර් eunwooගෙන් call එක.වැඩක් වෙන්නෙ නෑ චූටි සර් කිව්වේ omma,appa,jiminaගේ calls ආවොත් විතරක් ගෙනත් දෙන්න කියලනේ.ඇත්තටම මේ පොපෙසර්ලටත් වෙන කොල්ලො නැතිවටද චූටි සර් පස්සෙන් එන්නෙ?? නෑ ඉතින් ඒ මනුස්සයගෙ වරදකුත් නෑ.ඉටි රූපයක් වගේ කැලැල් නැති ලස්සන මූණ.... ඉබේටම පනින පෙට්ටි හිනාව....තඩි ගොරෝසු කටහඩ....මගේ ගානට තියෙන උස..... සාධාරණව බැලුවොත් ඉතින් ඕන එකෙක්ට හිත යනවා තමා චූටි සෑර්ගේ රූපේට.

(තනියම කියවන ගමන් jk ගේ ඇතුලේ එහෙ මෙහෙ යන්න ගත්තේ කරන්න වැඩකුත් නැති නිසයි.දිගින් දිගටම eunwooගෙන් calls එයි.)

ලග හිටියනම් දෙප් eunwooගේ පස්ස පැත්ත සිදෙන්න ගුටියක්.මොන විකාරයක්ද මේ.. ඔය ආයේ ගන්නවා ඉතින්..චූටි සර්ට කියන්න ඕන නෑ.ආන්සර් කරලා මං හොද දෙකක් කියන්නම්කො eunwooකාරයට.
(එහෙම කියපු jk කලබලෙන්ම call එක answer කලා)
Some one - hellow මයේ වෂ්තුව.....උබේ ඩ්‍රයිවරයට කියලා දීපන් මං ගැන.ඕකා....ඕකා මට මෝචි කිව්වා.දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ කිව්වා.ඇත්තමයි වෂ්තුව මං උබ නිසයි ඉවසන්නේ.නැත්නම් මෙලහකටත් ඕකාගෙ ඉස්සරහා තියෙන හා දත් දෙක ගලෝලා කන් දෙකෙන් අල්ලන් ඔංචිලි පද්දෝනවා.හුම් දල්ලෙ ලෑ තෝවත් මගේ වස ගැන.
( jk ආයේත් කලබලේන් ෆෝන් එක දිහා බලයි. "My soulmate jimina")

Jk - ආහ් කොටෝ මේ මම.(සිනහසෙමින්)

Jimina - මොකෑ උබේ කටහඩ අවුල් ගිහින්? තාම ඔලුවේ කැක්කුමේ අඩුවක් නැද්ද වෂ්තුව? මං එන්නද උබට බෙහෙත් ටිකක් ගන්න යන්න?

Jk - කොටෝඕඕඕ චූටි සර් නිදි.මේ මම.මම කිව්වෙ මම.jay keeeeeeeee.....

Jimina - මොකා? තමුසේ මොකටද මගේ calls answer කරන්නෙ????

Jk - බම්බුවක් කතා කරනව.ඔයාගේ calls answer කලේ නෑ අනෙ මං. Eunwoo කාරයා චූටි සර්ට calls ගන්නවා ඉවරයක් නෑ.මං මේ ඒ හිපාටුවා කියලා හිතන් හොද දෙකක් කියන්නයි answer කලේ.බලද්දි මේ කොට ඩෑල් එකනේ අරන් තියෙන්නෙ.

Jimina - මේ එන්න එපා මට කොටා කියාගෙන හරිද? කොටයි තමා.ඒත් ඔහොම අපහාස කරන්න ඕන නෑනේ.කෝ දැන් v? මයෙ වෂ්තුවට අමාරුනම් මට call එකක් ගන්නවා.අසනීපෙන් හිටියේ ඔලුව රිදෙනවා කියලා.මං තියනවා.ඇහැරුණාම මට call එකක් ගන්න කියලා vට කියනවා. ඇවිදින හාවා පරිස්සමින් ඉදාම් ඈ කොයි වෙලාවේ හා දත් දෙක ලෙෆ්ට් වෙයිද දල්ලෙ ලෑ මගෙ අතින්.මං තිබ්බා.

(Jk උත්තර දෙන්නත් කලින් ම jimin call එක cut කලා)

BF foreverWhere stories live. Discover now