BF FOREVER 22....

164 21 12
                                    

Part 22....

AFTER 5 MINUTES ....

JK - මාත් ඉක්මණට ඇග සෝදන් එන්නම්.

( wash දාලා එලියට ආපු vට jk එහෙම කියාගෙන bathroom එක ඇතුලට ගියා)

Mingyu - චූටි හියුන්ග්....

V - කියන්න පැටියෝ..

Mingyu - අපේ හියුන්ගි බැන්නද ඔයාට?

V - න් නෑ බබා ඇයි??

Mingyu - චූටි හියුන්ගි අද අමුතුයි.දුකින් වගේ. අපේ හියුන්ගි බැන්නා නම් කියන්න මං appaට කියලා හියුන්ගිට බැනුම් අස්සවන්නම්.

( mingyu ඒක කිව්ව විදියට නම් v ට හිනා ගියා)

V - ම්ම් හරි පැටියෝ හියුන්ග් බැන්නොත් මං ඔයාට කියන්නම්කෝ හොදේ.අද බෙහෙත් විද්දද බබාට?

Mingyu - ඕ චූටි හියුන්ග්.. මෙතැන්ටයි මෙතැන්ටයි තමා විද්දේ.. ( කොන්ද සහ වම් අත පෙන්වමින්) තුත්තක් සිදෙනවා. ඒත් appaටයි හියුන්ගිටයි කියන්න එපා හොදද.

( මේ වෙලාවෙදී v ට හිතුණේ jin , jk වගේම පුංචි mingyuත් එයාලා ආදරේ කරන අයට පොඩ්ඩක්වත් රිදෙනවට කැමති නෑ නේද කියලයි)

( මේ වෙලාවෙදි v ගේ phone එක ring වෙයි)

Mingyu - චූටි හියුන්ග්ට කෝල් නේද?

V - ඕ බබා.... මගේ හොදම යාලුවගෙන්.

( v phone එක answer කරලා speacker on කරයි)

Jimin - මයේ වෂ්තුව.... හොදින් ඉන්නවා නේද? අනේ මට ඊයේ call එකක්වත් ගන්න බැරි උනා බං. New year competition එකට උදේ දවල් රෑ නොබලා practice කරවනවා. Ho-seok සර්ගෙන් බේරුමක් නෑ. එයාටත් තනියම එච්චර ලමයි ගොඩක් practice කරවන්න අමාරුයිනේ. මේ මාසේ ඉවර වෙනකන් ඔහොම කටු කන්න වෙනවා ඉතින් මට.

( call එක answer කරපු වෙලාවේ ඉදන් jimin එයාගේ busy shedule එක ගැන කියවන්න ගත්තේ ඊයේ දවසම v ගැන හොයලා බලන්න වෙලාවක් හම්බුනේ නැති නිසයි )

V - ඔව් ජිමිනා මං හොදින්. ලොකුවට මහන්සි වෙන්නත් යන්න එපා. අසනීප වෙයි.

Jimin - මොකක් හරි අවුලකින්ද?

V - ඇ ඇයි එහෙම අ අහන්නෙ??

Jimin - නෑ නෑ මට අමුත්තක් දැනුණා වගේ. හරි හරි අවුලක් නැත්නම් එච්චරයි. කෑව ද දැන්?

BF foreverWhere stories live. Discover now