11

59 14 2
                                    

..ගත උන මාස ගාන ඔහේ ගෙවිලා ගියා . ජින් හ්‍යුන්ග්  මාව සතුටු කරන්න හුගක් උත්සහ ගත්තා . ඒත් මට මගේ 18 වෙනි උපන්දිනේ දවසෙවත් සතුටක් තිබුනේ නෑ . හ්‍යුන්ග් ට දුක හිතෙන නිසා හිනා උනත්..

මන් ස්කූල් ගියා . මන් හිතන්නේ මන් වෙනස් වෙලා . කලින් මන් නිතරම දැකපු ක්‍රශ් එක දිහා මන් දැන් නිකමටවත් හැරිලා බලන්නේ නෑ .

කමක් නෑ . තව දෙක්කින් ෆයිනල් එක්සෑම් . එතනින් පස්සේ මන් නිදහස් ..ස්කූල් එකෙන්

මන් මගේ පාඩුවේ පන්තියට යන්න යද්දි අමුතු අමුතුදේවල් උනා

" අර ඉන්නේ  වූයොන් ව rape කරපු කෙනා"

" එයා දැන් අප්පෙක් "

" ලමා අප්පෙක් ? "

" මහ ජරා කොල්ලෙක් '

හැමෝම මන් දිහා බලන් ඔහොම  කියන්න ගත්තා . මොකක්ද ඒ උනේ  . මන් මන් ! දෙයියනේ .. වූයෝන් කියන්නේ අර කෙල්ලවත්ද ?  එතකොට එයාට බබෙක් ඉන්නවා කියන්නේ ඒ බබාගේ අප්පා ????

මට අඇත්තටම මේක වද දුන්නා . ඉතින් මන් බොරුවක් කරලා ගෙදර ආවා . මන් ගෙදරට ආවේ හ්‍යුන්ග් ගේ ශොප් එකට නෙවේ . මොකව මට කෑ ගහලා අඩන්න ඕනේ

මන් ඒක කරා . මගේ සද්දෙට  බව්වත් අහකට ගියා . අනේ දෙයියනේ අඇයි මට මෙහෙම . තනියෙන් ඉන්න ඉන්න මට නෙගටිව් ව හිතෙන නිසා මන් හ්‍යුන්ගේ ශොප් එකට ගියා

" දපොඩ්ඩෝ මොකෝ මේ කලින් " හ්‍යුන්ග් අඇහුවට මන් කරේ එයාව පිටිපස්සෙන් හග් කරගෙන එයා එහෙට මෙහෙට යන ගානට එයත් එක්කම ගිය එක විතරයි . ඔව් ඉතින් හ්‍යුන්ග් ගේ ගෝලයා වොනී බලන් ඉන්නවා නේද කියන එකත් මන් අමතක කරලා දැම්මා

" මන් මනුස්සයෙක් විදිහට අසාර්තකයි හ්‍යුන්ග් .  ඉතින් හ්‍යුන්ග් මාව තනි කරනවද ? " මන් ඇහුවා මොකද මට ලමයි කිව්ව වචන වලට ආවේ ලොකු බයක්

" ඔව් ඔයා මනුස්සයෙක්  විදිහට අසාර්තකයි . ඒක නිසා ඔයා දැන් ඩයිනෝසර් කෙනෙක් "

" අනේ හ්‍යුන්ග්!!! " මට කාලෙකට පස්සේ හින  ගියා  .ඒකත් හ්‍යුන්ගේ විහිලු නිසා

ඉතින් හ්‍යුන්ග් ටත් උදව් වෙලා මන් ගෙදර යන්න පිටත් උනා . ඒත් ගෙදර ලගට ආවම මන් එතනම අඇදගෙන වැටුනා හිටපු කෙනා දැකලා

Hyung's LessonsWhere stories live. Discover now