..ගත උන මාස ගාන ඔහේ ගෙවිලා ගියා . ජින් හ්‍යුන්ග් මාව සතුටු කරන්න හුගක් උත්සහ ගත්තා . ඒත් මට මගේ 18 වෙනි උපන්දිනේ දවසෙවත් සතුටක් තිබුනේ නෑ . හ්‍යුන්ග් ට දුක හිතෙන නිසා හිනා උනත්..
මන් ස්කූල් ගියා . මන් හිතන්නේ මන් වෙනස් වෙලා . කලින් මන් නිතරම දැකපු ක්‍රශ් එක දිහා මන් දැන් නිකමටවත් හැරිලා බලන්නේ නෑ .
කමක් නෑ . තව දෙක්කින් ෆයිනල් එක්සෑම් . එතනින් පස්සේ මන් නිදහස් ..ස්කූල් එකෙන්
මන් මගේ පාඩුවේ පන්තියට යන්න යද්දි අමුතු අමුතුදේවල් උනා
" අර ඉන්නේ වූයොන් ව rape කරපු කෙනා"
" එයා දැන් අප්පෙක් "
" ලමා අප්පෙක් ? "
" මහ ජරා කොල්ලෙක් '
හැමෝම මන් දිහා බලන් ඔහොම කියන්න ගත්තා . මොකක්ද ඒ උනේ . මන් මන් ! දෙයියනේ .. වූයෝන් කියන්නේ අර කෙල්ලවත්ද ? එතකොට එයාට බබෙක් ඉන්නවා කියන්නේ ඒ බබාගේ අප්පා ????
මට අඇත්තටම මේක වද දුන්නා . ඉතින් මන් බොරුවක් කරලා ගෙදර ආවා . මන් ගෙදරට ආවේ හ්‍යුන්ග් ගේ ශොප් එකට නෙවේ . මොකව මට කෑ ගහලා අඩන්න ඕනේ
මන් ඒක කරා . මගේ සද්දෙට බව්වත් අහකට ගියා . අනේ දෙයියනේ අඇයි මට මෙහෙම . තනියෙන් ඉන්න ඉන්න මට නෙගටිව් ව හිතෙන නිසා මන් හ්‍යුන්ගේ ශොප් එකට ගියා
" දපොඩ්ඩෝ මොකෝ මේ කලින් " හ්‍යුන්ග් අඇහුවට මන් කරේ එයාව පිටිපස්සෙන් හග් කරගෙන එයා එහෙට මෙහෙට යන ගානට එයත් එක්කම ගිය එක විතරයි . ඔව් ඉතින් හ්‍යුන්ග් ගේ ගෝලයා වොනී බලන් ඉන්නවා නේද කියන එකත් මන් අමතක කරලා දැම්මා
" මන් මනුස්සයෙක් විදිහට අසාර්තකයි හ්‍යුන්ග් . ඉතින් හ්‍යුන්ග් මාව තනි කරනවද ? " මන් ඇහුවා මොකද මට ලමයි කිව්ව වචන වලට ආවේ ලොකු බයක්
" ඔව් ඔයා මනුස්සයෙක් විදිහට අසාර්තකයි . ඒක නිසා ඔයා දැන් ඩයිනෝසර් කෙනෙක් "
" අනේ හ්‍යුන්ග්!!! " මට කාලෙකට පස්සේ හින ගියා .ඒකත් හ්‍යුන්ගේ විහිලු නිසා
ඉතින් හ්‍යුන්ග් ටත් උදව් වෙලා මන් ගෙදර යන්න පිටත් උනා . ඒත් ගෙදර ලගට ආවම මන් එතනම අඇදගෙන වැටුනා හිටපු කෙනා දැකලා
YOU ARE READING
Hyung's Lessons
Fanfiction[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. -Jin