13

64 13 0
                                    

පහුවදා උදෙන්ම මන් පොඩ්ඩව අඇහැරවව්වා. ඒත් එයා කවදාවත් නැතුව මාව හග් කරගෙන ලොකු වෙලාවක් හිටියා . හොද වෙලාවට පැටික්කි තවම අඇහැරිලා නැත්තේ

" පොඩ්ඩෝ ඔයා දන්නවද . ෆයිනල් එකේදි හැමෝටම එකම පේපර් එක හම්බ වෙන්නේ . ඒත් එයාලා ඒක ලියන්නේ එකිනාගෙන් වෙනස් අනාගතයක් එක්ක . ඒ නිසා ඔයා ඔයාගේ උපරිමේ කරන්න"

මන් එහෙම කියලා පොඩ්ඩව ලෑස්ති කරලා යැව්වා .
.
.
..

ඊයේ පොඩ්ඩගේ වචන නිසා මන් බයෙන් හිටියේ . ඒ බය තවත් වැඩි උනා පොඩ්ඩා ගෙදර එන්න පරක්කු වෙද්දි .  එයා ඕනවට වඩා දුක් වින්දා

කවුරුහරි දොරට තට්ටු කරනවනේ ?

මන් හිමින් දොර අඇරියා . ආවේ පොඩ්ඩා තමයි ඒත් දෙයියනේ !

එයා එතනම බිම අඇදගෙන වැටුනා . මූනෙම තැලුම් පාරවල් එක්ක නහයෙනුත් ලේ ගලනවා

පැටික්කිව පරිස්සමට අඇදේ තියලා කොට්ට වලින් වට කරලා මන් පොඩ්ඩා බලන්න ආවෙ එ.මොකද උනේ අහන්න ගියත් එයාට එහෙම්මම සිහි නැති උන

ඔයා දන්නව නම් පොඩ්ඩෝ මාවම බයෙන් ගැහෙනවා කියලා

After 2h..

" පොඩ්ඩෝ මොකද උනේ . කවුද මෙහෙම කරේ? " මන් අහද්දි එයා කරේ හයියෙන් හුස්ම පහල දාපු එක . අයිශ් එයාට වතුර ඕනෙ අඇති

" හ් හ්‍යුන්ග් . ස්කූල් එකේ අය . ටේ හැර අනිත් සේරෝම ... මන් එන දිගට මිනිස්සුත් මට එක එක ඒවා කිව්වා හ්‍යුන්ග් . මට මෙහෙ ඉන්න බැරි වේවි . මන් යන්නද පැටික්කි එක්ක කොහේ හරි " කොල්ලා අඇහුවේ මගේ මූන දිහා බලාගෙන

" පිස්සුද කුකියෝ . මේ ගමේ ඉන්න අමාරු උනොත් ඔයා විතරක් නෙවේ අපි දෙන්නම යමු . ඒත් ඔයා දැන් විවේක ගන්න " මන් කිව්වට එයා අමාරුවෙන් නැගිට්ටා .

" මන් මෙහෙම්ම යුනි එන්ට්‍රන්ස් එකට පාඩම් කරනවා හ්‍යුන්ග් . මට බැරි වේවි ආටිස්ට් කෙනෙක් වෙන්න . මන් ඒ තරම් හොදට එක්සෑම් එක ලියාගත්තේ නෑ සහ පට පැටික්කි වෙනුවෙන් කාලය ඕනේ . ඒත් මන් මියුසික් පැත්තෙන් යන්නම් . "

පොඩ්ඩා කිව්ව එකෙන් මට මහ ලොකු වේදනාවක් දැනුනා . එයා දැකපු හීනේ එයා අතහරින්න යන්නේ

Hyung's LessonsWhere stories live. Discover now