12

61 15 0
                                    


මන් උදේම යනකොට හරි ලස්සන දෙයක් වෙලා තිබුනා . මන් හිතන්නේ පොඩ්ඩා එයාව පිලි අරගෙන

ඒ දෙන්නා ඉන්න විදිහ දැක්කම අඇහැරවන්න හිත ඉඩ නොදුන්නත් හෙට පොඩ්ඩගේ ෆයිනල් එක්සෑම් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ දෙන්නා ඉන්න විදිහ දැක්කම අඇහැරවන්න හිත ඉඩ නොදුන්නත් හෙට පොඩ්ඩගේ ෆයිනල් එක්සෑම් එක. ඒක නිසා අද යන්න ඕනෙ නේ . ඒ නිසාම මන් පොඩ්ඩව හිමින් අඇහැරුවා

ඒයා හරි පරිස්සමට අඇදෙන් නැගිටලා අවේ . අනේ මට හරි දුකයි එයා දැන්ම වගකිම් සහගත වෙලා ඉන්න විදිහ දැක්කම

" හ්‍යුන්ග් එයාව කවුද බලාගන්නේ ? ලීගලි එයාව බාරගන්න ඕනෙනේ " පොඩ්ඩා කිව්වේ හරි හිමින් .

" මන් අදයි හෙටයි එයාව බලාගන්නම් ශොප් එක වොනී ට බාරදීලා . ඔයා බය වෙන්න එපා පොඩ්ඩෝ . ෆයිනල් එකෙන් පස්සේ ලීගලි බාරගම්මු " මන් එහෙම කියලා එයාව යැව්වා

පැටික්කි අඩන්න ගත්ත නිස්සම මන් formula milk දෙන්න ගත්තා . අනේ පැටික්කි ඔය දෙන්නට ලේසි වෙන එකක් නැ

මට බැරි වේවි නිතරම ඔයාව බලාගන්න මොකද පොඩ්ඩා යුනි යන්න ගත්තම ගොඩක් සල්ලි ඕනේ නේ .මන් මුලින් විශ්වාස කරා එයාට සෝල් යුනි එකට අඇඩ්මිශන් ගන්න පුලුවන් වේවි කියලා

ඒත් දැන් එයා ඉන්න මානසික මට්ටම එක්ක ඒක විශ්වාස නෑ. අනික පුන්චිත්තා නිසා වැඩියෙනුත් සල්ලි ඕනෙනේ

මට තේරෙනවා එයාට මේ වෙනස් වීම අමාරුයි . ඒ වගකීම බර වැඩී කොයලා . ඔයාට නොකිව්වට මම ඊයේ රෑ දැක්කා කූ බබාවත් උස්සන් ඔයා මගෙ කාමරේ ලගට වෙලා බලන් හිටියා .

ඔයාට ඒක අමාරු අඇති නේද . මෙච්චර කල් මාත් එක්ක ඉදලා එක පාරටම වගකීමක් එක්කම දුරස් වෙන්න වෙන එක .

ඊටත් වඩා එයාට අනිත් තරුනයෝ ලබන කිසි අත්දැකීමක්වත් ගන්න බැරි වෙන එක . එහෙම තමයි පොඩ්ඩෝ . අපි ඉවසමු

Hyung's LessonsWhere stories live. Discover now