introduction ❤️

194 17 8
                                    


Hy 👀❤️

මං ලියන පලවෙනි ස්ටෝරි එක අඩුපාඩු නම් ඇති 😩
Gl එකක් 👀
lgbtq supporter කෙනෙක්වත් මේකේ තේරුම වත් නොදන්න කෙනෙක් නම් කියවන්න හිතන්නවත් එපා 🥲

මේක real life එකත් එක්ක ගෙතුණ වෙනස්ම විදිහේ හරි ලස්සන කතාවක්..
කෙනෙක්ගෙ ඉල්ලීමක් නිසා ලියන්න හිතුවේ

මේකේ නම් ගම් වල පොඩි වෙනසක් ඇරුණම අනිත්වා 90%ක් වගේම රියල්

කැමති අය කියවන්න 🌈

So this begins the story of my heart ❤️‍🩹

මෙහෙමයි දැනට කතාවේ ප්‍රධාන චරිත දෙකයි 👉🏻👈🏻
ඉස්සරහට ලස්සන ලස්සන අය අදුරගන්න පුලුවන්

1.kim dae-hyung 🦊

⛤ අවුරුදු 20යි ⛤ මෙයා ගැන කිව්වොත් කෙනෙක්ට ලේසීයෙන් තේරුම් ගන්න අමාරු සීතල හදවතක් තියෙන කෙනෙක් ⛤ පොඩ්ඩක් විතර නපුරුයි මුරණ්ඩුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⛤ අවුරුදු 20යි
⛤ මෙයා ගැන කිව්වොත් කෙනෙක්ට ලේසීයෙන් තේරුම් ගන්න අමාරු සීතල හදවතක් තියෙන කෙනෙක්
⛤ පොඩ්ඩක් විතර නපුරුයි මුරණ්ඩුයි

2.kang A-ri 🌷

♡ අවුරුදු 17යි ♡ කතාවේ ඉන්න ප්‍රේමවන්තිය 😁 ♡ අහිංසක මලක් වගේ කෙනෙක් 🥲

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♡ අවුරුදු 17යි
♡ කතාවේ ඉන්න ප්‍රේමවන්තිය 😁
♡ අහිංසක මලක් වගේ කෙනෙක් 🥲

ඉතින් ඒ අහම්බෙන් හම්බුණ සීතල හදවත කවදම හරි දිය කරන්න මේ අහිංසක ගෑණුළමයගෙ ආදරේට පුළුවන් වෙයිද

🥺❤️‍🩹🌷
#Nemo

පලවෙනි කොටසෙන් හම්බෙමු...♡♡♡

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Where stories live. Discover now