BUS ➿

103 6 2
                                    

Hy babies ..

අද කියන්න යන්නේ වෙනස්ම කතාවක් ගැන 👉🏻👈🏻

කෙටියෙන් කියලා ඉවර කරන්නම් කතාව ඇදෙනවා වැඩී අප්පා 😒

මෙහෙමයි මම අර නරියයි Group එකේ වසන්න බැරි අවස්ථාවල කරන්න දෙයක් නැති කමට එව්වා මෙව්වා කතා වෙනවා inbox එකේ ඉතින් 😒 ඒ වගේ දවසක කියපු ශෝක් කතාවක් තමා මේක
හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊම සෝක් 😒

( ඇත්තටම කිව්වොත් මේකත් මට හරියට මතක නෑ 🥲 අතින් දාලා කියන්නම් ) 

@Dil තරහා වෙන්නෙපා ඈ 😁 ඒ කාලේ යම් සිදුවීම් උනා තමා දැන් අපි යාලුයිනේ 🤧 මේකේ බොරුත් තීනවද දන්නෑ 🥲 මතක විදිහට කියන්නේ

🦊 = මේ බබා ශෝක් වැඩක් උනානේ
🌷=  ඒ පාර මොකක්ද
🦊 = ගෑණු ළමයෙක් හම්බුණානේ  🥲
🌷 = ඒ කොහෙද 😒
🦊 = මම දවසක් කෝස් එකට යන්න බස් එකේ ගිය වෙලේ හිටගෙනන ගියෙ එතකොට බස් එකේ හිටියා ගෑණු ළමයි දෙන්නක් එතන එක්කෙනෙක් නැග්ග වෙලේ ඉදන් මං දිහා බලන් හිටියේ Tomboy style නේ ඉතින් 
🌷 = ඉතින් මොනාද කිව්වේ
🦊 = මුකුත් කිව්වේ නෑ
🌷 = එහෙනම් 😒
🦊 = හිටගෙනනේ ගියෙ බස් එකේ සෙනගත් හිටියා ඒ කෙල්ල ඉතින් මං ඉන්න තැන ඉස්සරහා හිටියේ හිටගෙන. ඉතින් මාත් එතන සීට් එකෙනුත් අල්ලන් උඩිනුත් අල්ලන් හිටියේ
🌷 = ම්ම් ඉතින්
🦊 = ඉතින් ටිකක් වෙලා යද්දි ඒ කෙල්ල ෆෝන් එකෙන් අනිත් යාලුවට මැසේජ් කරන්න පටන් ගත්තා 🥲. මැසේජ් කරන ගමන් මගෙ ඇගට හේත්තු උනානේ 🥲
🌷 = ඉතින් ඔයා මුකුත් කිව්වේ නැද්ද
🦊 = මං කෙල්ලෙක් කියලා දන්නැතුවද දන්නෑ
🌷 = ඇයි ඇස් පේන්නැද්ද එයාට 😒
🦊 = දන්නෑ ඉතින් 😁
🌷 = ඔයා මොනාද කිව්වේ ඉතින් හේත්තු වෙලාම ඉන්න දුන්නද
🦊 = නෑ මම ඇහුවා ඔයාගේ කොහෙහරි රිදෙනවද කියලා මට හේත්තුවෙලා ඉදලා
🌷 = ඇත්තටම
🦊 = ඔව් 🥲
🌷 = හොදයිනේ
🦊 = ඊළගට ආයේ බහිද්දි එයා ශෝක් එකක් කිව්වනේ
🌷 = ඒ මොකක්ද
🦊 = මම ඊළග දවසෙත් මේ බස් එකේම තමා එන්නේ කියලා 🥲

( ඊට පස්සේ කියපුවා ඇත්තටම හරියට මතක නෑ 🥲 මම ඔයිට වඩා දේවල් කියන්න ඇති 😒 ඔච්චර හොදට ඕක ගැන කතා කරා කියලා මතක නෑ 😁 )

ආයේ ඊටපස්සේ ඊළග එකත් කිව්වා 😒

🌷 = ඉතින් ඊළග දවසෙත් ආවද
🦊 = ඊළග දවස කිව්වට අර එදා පෝය දවසෙ මම කෝස් එකකට ගියෙ
🌷 = ඔව් ඉතින්
🦊 = ඉතින් එදා මම ටිකක් පරක්කුත් වෙලා ගියෙ වෙන බස් එකකත්නෙ ගියෙ
🌷 = ම්ම්ම්
🦊 = මම ඉතින් බස් එකට නැගලා ජනේලයක් අයිනේ වාඩිවෙලා Handfreeත් ගහන් සිංදුවක් අහන් ගියෙ
ටිකක් දුර යද්දි මං ළගින් කෙනෙක් වාඩි උනා
මම ඉතින් ජනේලේ අයින බලන් සිංදුවක් අහන්නේ ගියෙ

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Where stories live. Discover now