Chat 💭

112 12 32
                                    

ආදරණීය @Dil විභාගෙටත් කම්මැලිකමට විචාරේ භාග භාග ලියන මට කතා ලියන්න කිව්වම මෙහෙම ඒවා වෙනවා ඈ 🥹🤌🏻

කතාව උපරිම කෙටියෙන් කියන්නම් 😪 මේක real life එකෙත් තාම ongoing නේ අනේ 😩

මුලු කතාවම හරියට මතක නැති අසරණ මම 😪 මෙහෙම ලියන්න වෙයි කියලා ඒ කාලෙම හිතුවා නම් දෙයියනේ chat ටික ෆොටෝ කොපි හරි ගහන් තියාගන්නවා 😒

හරි හරි කෝම හරි ආයේ කතාවටම යම්...♡♡♡
____________________________
ඉතින් එවෙලෙ ඉදන් එයා තමා මගෙ ජන්කුකී

පාට්නර් කෙනෙක් හම්බුණා කිව්වට එයා ජන්කුකී කිව්වට ඉතින් කෙනාව දන්නෑනේ
ඒ වෙන කවුරුත් නෙවේ අනේ මේ කතාව ප්‍රධාන කැරැක්ටර් එක 🫠

  kim dae - hyung 🦊

දැන් ඉතින් ඔක්කොම හරිනේ ජන්කුකී කෙනෙකුත් හම්බුණා දැන් තීන්නේ group chat කරන්නනේ

හිතුවට වඩා ඒක හරි ශෝක් වැඩක් වුණා
හරිම ලේසීනේ මතක් වෙන පාරක් පාරක් ගානේ group එකේ ටැග් කරලා ජන්කුකී ඔයා ඉන්නවද විතරයි අහන්න ඕන
මොන ලෝකෙන් හරි එනවා ඇවිත් මම ඉතින් group පාට්නර් නේ ඒ නිසා ඇයි බබා අහන් එනවා ඊට පස්සේ ඉතින් ඉන්න ඔක්කොමලා එක්ක රටේම නැති ඒවා කියවනවා 🫠

ඔහොම ඉතින් ටික දවසක් හිටියා
👉🏻👈🏻

ඊට පස්සේ ඉතින් මෙයා හිටපු ගමන් හාම් හූම් ගාන්න පටන් ගත්තා මාව වැඩිය ගණන් ගත්තෙන් නෑ
හිටපු ගමන් මූඩ් ගහන්න පටන් ගත්තා 😒
හරියට විනාඩි 5 ක් හිටියොත් ඊළගට ආයේ හාම් හූම් විතරයි
ඔය සේරටම හේතූ තියෙන්න ඇති

මොකක් හරි එකට එක කියන් ගියොත් ඉතින් ඔයාට මාව පාට්නර්වගේ එපාද වෙන කෙනෙක් ඕනද  අහනවා
ඔහොම වලිත් තිබ්බා කාලයක්ම

මම Introduced කරනකොටම කිව්වනේ එයාට තීන්නේ කෙනෙක්ට ලේසීයෙන් තේරුම් ගන්න අමාරු හරි සීතල හදවතක් කියලා ❤‍🩹

මොනා හරි එයාට මූඩ් ගහන්න පොඩි දෙයක් උනත් whatsapp එක්ම උනත් අයින් කරන කෙනෙක් 🥲🤌🏻 ප්‍රශ්නේ අවසානයේ whatsapp අයින් නොජරිත් අඩුම දුක යනකන් ඉන්න අයව Block හරි කරනවා
( Block list එකේ දවසක් ඉදපු අද්දැකීමෙන් කියන්නේ මෙව්වා මේ හහ් 😒 )

දවසකුත් මහ රෑ සෑඩ් ස්ටිකර්ස් වගයක් එවලා ඒවට රිප්ලයි කරන ටිකට මේකා මාවයි තව දෙතුන් දෙනෙකුයි බ්ලොක් කරලා 🤌🏻

ඉතින් කොහොම හරි චූටී චූටී වලි ලව් මැද්දෙන් group එකත් තිබ්බා

මොනා උනත් මම ඔය අහිංසක ළමයට හරි ලස්සන නම් ටිකකින් කතා කලා අදටත් කතාකරනවා 😌
    ⚹ හබී...🌚
     * නරි හාවා / වල් හාවා / බූරූ හාවා කියන්න පුලුවන් හැම හාවෙක්වම කිව්වා බකමුණූ හාවා ඉදන් කියනවා 😅
      * නැතිම උනොත් මිනිහෝ කියනවා ඒක දැන්නම් විශේෂ වෙලා මෝඩ මිනිහා කියලත් (බලන්න ඒ ආදරේ 😌)
* ඇයි හොදම නම [ DADDY 🤤 ] 😒
    මතක නැති තරමට නම් කියලා ඇති ඒ උනාට අදටත් ආසම නරිහාවා කියන්න 😩

ඒ දවස්වල අපි හිටපු ගමන් inbox එකෙත් chat කරනවා

මොකද අහිංසක ළමයින්ටත් group එකේ වසන්න බැරි අවස්ථාවන් තීනවනේ 😒 ship group නේ 🤌🏻 ඒකේ බබාලත් හදනවා ඉතින් ඉන්න අය
( අපිත් ඒකේ එක් දරු පව්ලක් ඒක වෙනම කතාවක් 😒😁 )

ඒ උනාට ඒකේ ඉන්න Namjin කපල් එක ඕකේ ප්‍රජනනය පාඩම් උගන්නන්නැති වෙලාවක් හොයන්න අඩුයි ටිකක් 🤧

ඒ ඩබලත් කතාවේ ආසම දෙන්නෙක්
අපේ ජින් මගෙ ආදරණීය ඌරූමීයා 😚🐹 මොනා නැතත් දෙයියනේ කියලා ඝාංටාර කටක් නම් තීනෝ අනේ ඉචිම්
අනිත් කෙනා අපේ  ඌරූමීයගෙ ආදරණීය හබීච අපේ ජූන් ගස් කෝලා මගෙ සුදු හියොන්ග් 🐨😚

ආ තව දෙයක් මෙයාලා ඔක්කොටම ඔය වගේ නරියෝ ඌරෝ ගස් ගාවලා ලස්සන හුරතල් නම් හදලා දැම්මේ මේ මම 😌
සැගවුණ දක්ෂතා 😪

ඉතින් මගෙ නම්ජින් කපල් එක ඔය දෙන්නට තව වැඩි වැඩියෙන් ළමයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥲

ඉතින් අද වෙනකන් උන රසකතා ටික කෙටියෙන් කොටස කොටස ඉක්මණටම දෙන්නම් නැත්තන් මටත් ටැපලෙනවා 🥲

රස කතා කිව්වට වැඩිය හිතන්න එපා මේ කතාව sad end ද විය හැක . 🤷🏻‍♀️💔

කතාවම හැපි කරලා ගන්නනේ මේ සේරම 😒

තාම පාන්දර 1.15ට වගේ 😪 රස කතාවකින් භාගයක් ලිව්වා අද දවල්ට ඔක්කොම ලියලා ඒක දෙන්නම් ඈ
ඔක්කොටම ගුණ බුස
_______________________

#Nemo 🌷

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Where stories live. Discover now