Meet 👀❤️

154 14 16
                                    


" තාම නුඹ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
දැනුණු තරමට රිදෙනවා "

විශ්වාස කරනවද අහම්බෙන් වෙන දේවල් මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරනවා කිව්වොත්
ඔව් එහෙම වෙනවා මේ මට වුණා වගේ 😗

A-ri pov 🌷

     එදා මහ කම්මැලී දවසක් phone එකේම ඉල්ලිලා ඉදලත් කම්මැලි වෙලා ඉද්දි whatsapp එකේ එක notification එකක් ආවා
වෙන කවුරු එවන්නද ඉතින් මගෙ අතිජාත මිත්‍රයා ඇරුණම 😒💔

මේ ඉන්නේ ඒ කතාවම හැදෙන විශේෂ වුණ කෙනා මගෙ අහිංසක ඌරූ පැටියා මේ මල සමයම අහුවුණෙත් whatsapp group එකකින් 🥹💔                ♡ ishuu               ♡ අවුරුදු 18               ♡ මම තරුවක් ගලවන්න එන්න යමු කිව්වත් ඕනම මගුලකට උදව් කරන කෙනා   වෙනදට මම මැස...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ඒ කතාවම හැදෙන විශේෂ වුණ කෙනා මගෙ අහිංසක ඌරූ පැටියා
මේ මල සමයම අහුවුණෙත් whatsapp group එකකින් 🥹💔
                ♡ ishuu
               ♡ අවුරුදු 18
               ♡ මම තරුවක් ගලවන්න එන්න යමු කිව්වත් ඕනම මගුලකට උදව් කරන කෙනා
  
වෙනදට මම මැසේජ් කරනකන් මුකුත් එවන්නැති මේකි අද මෙයාම මැසේජ් කරොත් ඉතින් මොකක් හරි මරාලයක්ද දන්නෑ කියලා හිතන් ඉතින් මාත් මැසේජ් කලා

( ඉමෝජී යූස් කරන්නම් ඒක ලේසී )
A-ri 🌷
ishu - 🐷

🐷 :- මේ පොඩි බඩ්ඩක් තීනෝ දෙන්නද
🌷:- ඒ පාර උස්සන් ආපු මගුල මොකක්ද
🐷:- group link එකක් අනේ
🌷:- මොන එකක්ද
🐷 :- bts ship එකක් couple chat කරන්න තීන්නේ තමුසෙත් කම්මැලීකමේනේ ඉන්නේ නිකමට ගිහින් බලනවා
🌷:- එතකොට තමුසෙ
🐷 :- මට මේ පාඩම් වැඩ කන්දක් තියන් ඔව්වට එන්න බෑනේ තමුසෙ යනෝකෝ
🌷:- හා හා හරි හරි 😒

* ඉතින් ඒ එක link එකක් නිසා කවුද හිතුවේ මගෙ කතාවම කනපිට හැරෙයි කියලා 👀

මාත් ඉතින් කම්මැලි කමට ගියා

k pop fansla ලා උනාම ඔය ඉන්නවනේ ඉතින් එක එක group වල
මාත් ඉතින් ඔය ආසාවටනේ කියලා join වෙලා ටිකක් බලන් හිටියා
අඩුම තරමේ මම ඒකට යනකොට මම අදුරන  කියන කෙනෙක්වත් එකේ හිටියේ නෑ
නාදුනන අය ටිකකගෙ චැට් එකක් බලන් හිටියා
ඒකේ වැඩි දෙනෙක් හිටියෙත් නෑ ඉතින් අලුතින් කෙනෙක් ආවම එයාලට හුරු ඇති
ඒ චැට් වල මැසේජ් දෙක තුනක් ගියා කවුද මේ අලුතින් ආපු ළමයා වගේ අහලා 🫠

මාත් ඉතින් Hi කියලා දාලා ඊට පස්සේ අදුරගන්න ගියා
දැන් ඉතින් ශිප් group එකකට ගියා නම් ශිප් වෙන්නත් එපෑ කියලා කෙනෙක් බැලුවා තමන්ගෙ bias අනුව තමා ඉතින්
මම kim taehyung bias නිසා ඉතින් දරුණුම ශිප් එක Taekook එකක් තමා හෙව්වේ
ඉන්න ටික දෙනා අතර මගෙ ship එකට ගැලපෙන තනිකෙනෙක් හිටියා ඉතින් කතා බහ කරලා එයාලවත් අදුරගෙන පාට්නර්වත් අදුරගත්තා

( අදුර ගත්තා කිව්වට ඉන්න අය මතක තියාගන්න එක තමා කචල්ම වැඩේ උනේ 😒 10 පාරකට වඩා එයාලගෙන්ම ඇහුවා 🥲 ඉන්නේ ටිකයි උනාට එකම ශිප් එක ඩබල් හිටියම පැටලෙනවනේ අනේ )

අන්තිමට තේරුම් ගන්න බැරිම පාර මගෙ පාට්නර් inbox එකේ එයා කට්ටියව save දාන් ඉන්න විදිහ කියලා දුන්නා

ගොනා ගොනාම තමා ඒත් තේරුන්නෑ 😒🤌🏻

එයාල නම් කමක් නෑ කියලා එක එක අදුරගමු කියලා මුලින්ම පාට්නර්ව අදුරගත්තා

එයා නම ගම කියලා විස්තර ශෙයා කරන් මගෙනුත් ඇහුවා
නොදන්න අයට නම් ගම් කියන්නැති නිසා අඩුම හරි නමක් වත් කිව්වේ නෑ මම 🥲

ඊට පස්සේ ඉතින් පාට්නර්ට රියල් නේම් එකෙන් කතා කරන්න බැරි නිසා එයාට නමක් ඇහුවා
අනිත් අයත් කියන නම් ටික අහලා මටත් කැමති නමක් කියන්න කිව්වා

wattpad ff කියවලම Taekook ship එකේ මට මතක් උන එකම නම ජන්කුකී විතරයි

ඉතින් එවෙලෙ ඉදන් එයා තමා
මගෙ ජන්කුකී🐰🖤

..........♡.......

තාම කතාව පටන් ගත්තා විතරයි තව තියෙනවා 😁
ඊළග එකෙන් එන්නම්

🌚🖤
#Nemo 🌷

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Where stories live. Discover now