Pasta 🤤🍜

73 6 6
                                    

කතාවක් නෙවේ අනේ බඩ්ඩක් කියන්නයි පෙන්නන්නයි ආවේ
😁👉🏻👈🏻

සාමන්‍යයෙන් ඔය සමහර අයව අපිට ක්‍රශ් වෙන්න එක එක හේතූ තීනවනේ  එක්කෝ ලස්සනට නැත්තන් ඇස් වලට / කොණ්ඩේට කටහඩට වගේ 🤧

හිතන්න පුලුවන්ද මම මේ Cold prince ගේ මුලින්ම වශී වුණේ මොනාටද කියලා
🌚👉🏻👈🏻( 🤧 )





ඒ මෙන්න මෙව්වට අනේ

       ( වැඩිය බලන්න එපා 🤧)

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

       ( වැඩිය බලන්න එපා 🤧)

😩💅🏻❤
ඔයාලට ඒවා නියපොතු වගේ පෙව්ණට මට එහෙම පේන්නෑ (තෙවෙනි ඇසෙන් බලන්න ඕන 😌👀)
ඒවට ඒ නමට වඩා පැස්ටා කියලා කිව්වා නම් ගැලපෙනවා 😒🍝 පැස්ටා පෙනුමක්මයි අප්පා තීන්නේ 🥲

So beautiful ' So elegant ' 
Just looking like a WOW

මේ රෑ මේ දැන් මේක දාන්න හිතුණේ ඇත්තටම මට මේ වෙලාවේ හරි බඩගිණී ගෙදර පැස්ටා පැකට් එකක් තීනවා දැකලා අත මතක් වුණේ 🥲 නැත්තන් අත නෙවේ එයාගේ වෙන එව්වනේ මතක් වෙන්නේ

පැයකට විතර අත කුලියට අරන් කන්න බැරිවෙයිද දන්නෑ නේද කියලා හිතෙනවා 
😩❤️
පැය 24ට කෑම නොකා ටූත්පික් කන මිනිස්සු ඉන්න ලෝකේ මම බඩගිණ්නට එක වේලක් ඔය නියපොත්තක් කෑවට අව්ලක් නෑනේ 😒😅😂❤

_______♡♡♡♡_______

#🌷

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Opowieści tętniące życiem. Odkryj je teraz