TULIP 🌷

79 10 2
                                    

ඒක හරි ලස්සන කතාවක් 🤤
කතාව පුරාවටම මම ආසම කොටසක් තමා අනේ මේක 😩❤

ඔන්න එකමත් එක කාලෙක එකමත් එක දවසක එක හවසක whatsapp chat එකක දෙන්නෙක් අතර සංවාදයක් ගැන මේ කියන්නේ 🥹

මේකත් අර චූටි කාලේ ලියන්න දෙන දෙබසක් වගේ කියන්නම් ඈ 😪

( හරියට මතක නෑ වචන අතින් දාලා තමා කියන්න ඕන මොකෝ අකුරක් නෑර මතක හිටින්න මම දෙයියෝ නෙවේනේ 🥲😒 )

Me ÷ 🌷
Dae hyung ÷ 🦊

🦊 ÷ මේ මට ඔයාගෙන් අහන්න දෙයක් තීනවා
🌷÷ අහන්න
🦊÷ හැබෑ මට ඇත්තම කියන්න ඕන
🌷÷ හරි අහන්නකො
🦊 ÷ ෆ්‍රී වෙලාවක අහන්නම් online ඉන්න

එහෙම කිව්වා වගේ මතක 🫠

එයාගේ කතාව අහන්න online ඉද්දි තව නම්බරේකින් හායි ගාලා මැසේජ් එකක් ආවා 🤌🏻

ඒ නම්බරේ ගැන කිව්වොත් මම කලින් හිටපු පරණ group එකක මම ඒ දවස්වල ඒකේ ඉන්න අයව group එකේ නම දාලා ඉලක්කම් දාලා සේව් කරලා එයාලට මැසේජ් දාලා අදුරගෙන පස්සේ නමෙන් සේව් කරනවා 🥲 ( පැටලිලි සහගතයි ඒක )
ඉතින් ඒ නම්බරේ තිබ්බේ Bangtan together 7 කියලද කොහෙද 1 ඉදන්ම සේව් දාලා පෝළිමය intro අහන් වෙනස් කර කර හිටියේ ඒ උනාට ඒ කාලේ මගෙ whatsapp එක බෑන්ඩ් වෙලා ඔය ඔක්කොම නැති උනා
ඒ වෙලා හෙණ කාලෙකට පස්සේ ඔහොම මැසේජ් එකක් ආවම මාත් පුදුම උනා 🫠🤌🏻

ඉතින් අරයගෙ කතාව අහන්නනේ online ආවේ ඒ අස්සේ මේ නම්බරෙන්
ඔයා කවුද මම කරදරයිද
ගගා නටනවා එතන 😒

ඒකත් කෙටියෙන් කියන්නම් ඇත්තටම කිව්වොත් මට මුල මතක නෑ ඕකෙත් 😒

ඒ unknown number එකට " 💌 " මේක දාන්නම් දැනට

💌 ÷ Hi
         නම මොකක්ද
  🌷÷ ඔයා කවුද
         මගෙ නම්බරේ කොහෙන්ද
💌 ÷ මගෙ එකේ සේව් තිබ්බා
🌷 ÷ ඒ මොකක් කියලද
💌 ÷(🌷)  ඔය මලක් දාලා
🌷 ÷ ටියුලිප් 😂
💌 ÷ ඕ ඇයි හිනාවෙන්නේ
🌷 ÷ මම කෙල්ලෙක් නෙවේනේ මල් දාන් සේව් කරන්න
💌÷ එහෙනම්
🌷 ÷ කොල්ලෙක් අවුරුදු 27/ 28 ක් හරි කියලා කිව්වා 🥹 එතකොට මගෙ නමට කිව්වේ jeff satur 😌
💌 ÷ අයියා මොකක් හරි වැඩක්ද
🌷 ÷ ඔව් මල්ලි මම මේ පරීක්ෂණයක් කරනවා
💌÷ ඒ මොකක්ද
🌷÷ මම මේ සත්තු දෙන්නෙක් එකට බද්ධ කරලා අලුත් එකෙක් හදන පරීක්ෂණයක්
💌÷ ඒ කොහොමද
🌷÷ එහෙම පුලුවන් මම මීට කලින් කරලා තීනවා
( නරියා × හාවා = නරිහාවෙක් )
( ඌරා × මීයා = ඌරූමීයෙක් වගේ )

[ මෙහෙම ජොබ් එකක් නම් කරන්නත් ආසයි 😁❤ ]
 
මේ චැට් එක ගැනත් කියන්න හේතුවක් තියේ ඒක අන්තිමට කියන්නම් 🌚🌝

ඉතින් මේකා එක්ක හුරතල් වෙන්න නෙවේනේ මම ඉන්නේ 😒 මම ඕක අර නරියටත් කිව්වා

🌷÷ දැන්නම් මාව විකාර වෙලා ඉන්නේ අනේ
🦊 ÷ ඇයි
🌷÷ මෙහෙමයි ඉස්සර තිබ්බ නම්බරේකින් මැසේජ් එනවා ඒකා ...see more  ( විස්තරේම කිව්වා ) Ss ඉදන් යැව්වා 🫠

🌷÷ පුදුම වදයක් අනේ මැසේජ්ම කරනවා
🦊 ÷ අනිවාරෙන් කොල්ලෙක් වෙන්නැතිනේ ඒකනේ ඔය මැසේජ් කරන්නේ එයත් එක්කම කරගන්න

පස්සේ මේ මිනිහවත් ශේප් කරන් උටත් ටිකක් කිව්වා මම 😒

එයත් කොල්ලෙක් කියලා කිව්වේ
මම එයාට bottom වෙන්නත් කිව්වා 🥹

තව ඒ මැසේජ් කරන කෙනා කොල්ලෙක්ද කොහෙද කියලා හදිස්සියේවත් මමත් කේන්ති ගිහින් බැන්නම මට බනින්න කුණුහරිප දෙක තුනක් වත් කියලා දෙන්න කියලා මේ නරියගෙනුත් උදව් ඉල්ලුවා 🫠🤌🏻

හරි සංතෝසයි කියන්නේ පහුවෙනිදා හවස ඒ Bangtan together කියලා සේව් තිබ්බ ඔය රෑ තිස්සේ මම කොල්ලෙක් වගේ බයිට් කරපු නම්බරෙන් මැසෙජ් එකක් ආවා

බෙයා මේ මම වගේ එකක් කියලා තව දේවල් ටිකක් එක්ක

ඒ වෙන කවුරුත් නෙවේ මේ අපේ මිනිහා 😒🤌🏻

දෙයියනේ මම බැන්නොත් බනින්න කුණුහර්ප ඉගෙන ගන්න ඇහුවත් එක්ක 🫠 දෙන්නම එකතු වෙලා බනිමුත් කිව්වා 🥲

එහෙම මැසේජ් කරන්නත් හේතුවක් කිව්වා ඒක මතක නෑ 🫠 නම්බරේ මොකක්ද මංද එකක්

කොහොමත් දවස් දෙකක් වගේ යනකන් බයිට් වෙච්ච දුක යන්න දැනගෙනන මම ඒ නම්බරේට Bro bro ගාලා මැසේජ් කරා 🥹

ඕක නිසාම මංදා මම දැන් ආසම මලක් තමා දැන් ටියුලිප් 🌷

________________________

හරි ඉතින් ඒ කතාව ඉවරයි ආයේ හෙට ඈ
දවල් දෙන්නම් කිව්ව එක දැන් තමා ආවේ
මම කියන්නේ දවල්ට වඩා පාන්දර 1 පහුවෙලා update දෙන එක හොදයි 🥹

මැරෙන්න කලින් දීලා මම යනවා බැට්‍රි 6 😒

#Nemo 😴❤

𝐀 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥 𝐜𝐨𝐢𝐧𝐜𝐢𝐝𝐞𝐧𝐜𝐞 🌻 [ 𝙶𝙻 ]Where stories live. Discover now