අනේ දෙමියනෙ හතුරෙකුටවත් මේ වගේ විපතක් නම් වෙන්න එපා එච්චරයි.. අර කොට මගුලත් කොහෙ හරි ඉදන් බලාගෙන ඉන්නවද දන්නෙ නෑ.. මම ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා ගිහින් හිටගත්තෙ මිස්ගෙ මේසෙ ඉස්සරහින් වෙද්දි මං ඉදගෙන හිටිය පුටුවෙන් වාඩි උනේ ජන්කුක්.. කියන්න සිංදුවක් ඔලුවට ආවෙත් නැති කොට මට හොදටම මතක හිටිය සිංදුවක් තිබ්බා ඒ තමයි christina Perri ගෙ 1000 Years.. හොද හුස්මක් අරගෙන මුලින්ම මම ඇස් දෙක වහගත්තා.. හිතින්ම කවුන්ට් කරගෙන මං සිංදුව කියන්න පටන් අරගෙන පලවෙනි පදපේලි දෙක ඉවර උනහම මං ඇස් දෙක ඇරියා..
Heart beats fast
Colors and promises
How to be brave
How can I love when I'm afraid to fall
But watching you stand alone
All of my doubt, suddenly goes away somehow
One step closer
I have died everyday, waiting for you
Darling, don't be afraid, I have loved you for a thousand years
I'll love you for a thousand more
අවුරුදු දාහක් යනකනුත් ඊටත් වඩා මං ඔයාට ආදරෙයි ජන්කුක්.. මට හිතුනා අවස්ථාවට අනුව ඒ තමයි ගැළපෙනම සිංදුව කියලා.. එදා පන්තියෙදි ටයිටැනික් එකේ සිංදුව කියද්දි එයා දුර ඉදන් අහගෙන ඉදලා යන්න ගියා.. අදත් ඒ වගේම සිංදුවක් කියද්දි එයා මගෙ ලග මගෙ ඉස්සරහ ඉදන් මගෙ දිහාම බලාගෙන ඉන්නවා..
Time stands still
Beauty in all she is
I will be brave
I will not let anything, take away
What's standing in front of me
Every breath, every hour has come to this
One step closer
I have died everyday, waiting for you
Darling, don't be afraid, I have loved you for a thousand years
I'll love you for a thousand more
And all along I believed, I would find you
Time has brought your heart to me, I have loved you for a thousand years
I'll love you for a thousand more
One step closer
One step closer
I have died everyday, waiting for you
Darling, don't be afraid, I have loved you for a thousand years
I'll love you for a thousand more
And all along I believed, I would find you
Time has brought your heart to me, I have loved you for a thousand years
I'll love you for a thousand more...
ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙනම පපුව පුරෝගත්තු හැඟීම් ගොඩක් එක්ක මං සිංදුව ඉවර කරනකල්ම ජන්කුක්ගෙ ඇස් පවා තිබුණෙ මගෙ ඇස් එක්ක යා වෙලා වෙද්දි, සිංදුව ඉවර වෙනවත් එක්කම මිස්, චෑන්, වූශික් තුන්දෙනාම නැගිටලා අප්පුඩි ගහන්න ගත්තා.. මිස්ගෙ ඇස්වල කඳුලුත් එක්ක.. ජන්කුක් තාමත් හිටපු තැනමයි එයා ඒ විදිහටම මගෙ දිහා බලන් ඉන්නවා..
VOUS LISEZ
𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓
Fanfictionතිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න... මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න... දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න Contents * BL * Boy × Boy *...
![𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓](https://img.wattpad.com/cover/343939994-64-k437915.jpg)