• CHAPTER 39 •

691 81 81
                                        

" ටේහ්‍යුන් නැගිටපන් ඉක්මනට යකෝ අද ආට් ඩේ එක අපි ලෑස්ති වෙන්න ඕනා.. "

මලා වගේ නින්ද ගිහින් හිටිය මට හෙනයක් ගැහුවා වගේ ඇහැරුනේ ජිමින්ගෙ බෙලෙක්ක කටට.. ඇත්ත අද තමයි ආට් ඩේ එක.. එහෙමම සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරගෙන වෙලාව බලපු මම රෙද්ද අයින් කරලා ඇඳෙන් ඉදගත්තා.. තාම උදේ 6.30 යි.. අපිට 10ට එන්න කිව්වට ඊට කලින් යන්න වෙයි.. හවස 4.00ට පටන් ගන්න එකට උදේ ඉදන්ම මැරෙන්න එපැයි දැන්.. ජිමින් හිටියෙ ටොක ටොක ගාලා කාටදෝ මන්දා මැසේජ් වගයක් කොටන ගමන් වෙද්දි මං මූණ හෝදගන්න බාතෲම් එකට ගියා.. මූණ හෝදගෙන දත් සැට් එකත් මැදගෙන එළියට එනකනුත් අරූ අරකට කොටනවා.. මං මගෙ අතේ මූණ පිහ පිහ හිටිය තුවායෙන් උගෙ මූණට දමලා ගැහුවම කුනුහරුපයක් කියාගෙනම ඔලුව ඉස්සුවා..

" මොකද උට්ටො වෙලා තියෙන්නෙ.. "

" මං දැන් නැගිට්ට වෙලේ ඉදන් බලාගෙන උබ ඕකට කොටනවා කොටනවා මොකද්ද ඔච්චරටම බලන්න තියෙන්නෙ මටත් පෙන්නපන්කො.. "

" වට්පෑඩ් එකේ කතාවක අප්ඩේට් එකක් දාලා ඕයි ඒකට කමේන්ට් දැම්මා.. "

" අඩෝ මොකේද දාලා තියෙන්නෙ ඒ පැත්තෙ යන්නත් බැරි උනා අප්පාහ් මේ වැඩත් එක්ක.. "

" අවාරෙක මෙහි ඇවිත්, දේදුනු හාදු, වස්සානෙ, මැරේජ් ෆෝ බෙනිෆිට්ස්, අන්කවුන් සයිඩ් ඔය ඔක්කොගෙම දාලා තිබ්බා.. "

" අඩො සිරාවට සැක් හෙට ඉදන්වත් කියවන්න ඕනේ.. "

" තෝ පස්සෙ කියවපන්කො ඉක්මනට බඩු ටික ලෑස්ති කරගනින් මං වොශ් දාගෙන එන්නම්.. "

ජිමින් උගෙ ෆෝන් එක චාජ් එකට දාලා තුවායත් අරගෙන බාතෲම් එකට ගියා.. දැන් ඉතින් මෙතන පරක්කු වෙලා උනත් ඕකා නෙවෙයි එලියට එන්නෙ.. මං ඉතින් ඇඳ හදලා බෑග් එක අරගෙන බොටම් එකයි ටී ශර්ට් දෙකයි ශර්ට් එකයි යට ඇඳුමකුයි අඩුම කුඩුම ටික දාගත්තා.. ඩුවට් එකට ස්කෝලෙන් ඇඳුම් දුන්නට සෝලෝ ඒවා කියන කොට අඳින්න ගෙදරින් ගේන්න කිව්වා සැක්.. පනාවයි පොඩි පර්ෆියුම් එකයි ජෙල් පැකට් දෙක තුනකුත් එක්ක ෆේස් ටවල් එකත් දාගත්තා.. සෙරප්පු දෙක ජිමින්ගෙ බෑග් එකට දානවා..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now