• CHAPTER 47 •

607 91 41
                                        

Jungkook Pov

ජීවිතේ ගැන බලාපොරොත්තු අතෑරලා හිටිය වෙලාවක ජීවත් වෙන්න වාසනාව තිබුන නිසාමද මන්දා එවලෙ ඇක්සිඩන්ට් එක උන වෙලේ ලාවට කනට ඇහුනා ඇම්බියුලන්ස් එකක සද්දයක්.. දහයකින් ගුටි කාලා වගේ දැනෙන වේදනාවයි, පුපුරන්න වගේ රිදෙන ඔලුවයි එක්ක බර උන ඇහි පියන් මං හෙමින් අරිද්දි මුලින්ම දැක්කෙ සුදු පාට වහලයක් වෙද්දි නහයට දැනෙන සැර බෙහෙත් සුවදත් එක්ක මං ඉන්නෙ හොස්පිට්ල් එකේ ඇදක් උඩ කියලා තේරුනා..

වට පිට බලද්දි දැක්කෙ ජිමින්, යුන්ගි හෝසෝක් දෙන්නා වගේම ඩොක්ටර් කෙනෙක් මාව චෙක් කරනවා..

" අවදානම් තත්වෙන්නම් දැන් ටිකෙන් ටික මග ඇරීගෙන යන්නෙ.. ඔලුවට ටිකක් ලොකු ඩැමේජ් එකක් වෙලා තියන නිසා ටෙම්පරි මෙමරි ලොස්ට් එකක් වෙන්නත් ඉඩ තියෙනවා.. හැබැයි ඒක වෙන්න තියෙන ප්‍රසන්ටේජ් එක නම් ගොඩාක්ම අඩුයි.. හැබැයි ආයෙම ලොකු ශොක් එකක් ආවොත්නම් මං කියන දේ තේරෙනවනෙ.. බය වෙන්න දෙයක් නෑ.. මාසයක් දෙකක් වත් යනකම් බෙඩ් රෙස්ට් කරන්න.. "

" ඕකෙ ඩොක්ටර්.. එතකොට වෙන සයිඩ් එෆෙක්ට්ස් මුකුත් නෑනේ.. "

" නෑ නෑ කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ.. "

" හරී..තෑන්ක් යූ ඩොක්ටර්.. "

" ඕකේ ටේක් කෙයාර්.. "

ඩොක්ටර් කිව්වත් ටෙම්පරි මෙමරි ලොස්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා කියලා ඒත් මට තාමත් හැමදේම හොදට මතකයි.. ආයෙම ශොක් එකක් කොහෙන් එන්නද බං ඩොක්ටත් මගුලක් කියනවා..

" මහත්තයට හපන් කම් කරලා හරි අමාරු ඇති නේද.. "

" පිස්සු හුත්තා තෝ ඔහොම බීලා බීලා නාස්ති උනහම හරිද පගෝ.. එතකොට අර කොල්ලට යන කලදසාව මොකක්ද.. "

" අනේ නොදකින් මේ පුස් ඌරට කියලා වැඩක් නෑ.. දෙන්නෙ නෑ තොට මගෙ යාලුවව බලන් ඉදපන්.. "

" බලහන්කෝ මේකා ඔක්කොම අහගෙන ඉන්න විදිහ.. දෙන්න හිතයි දත් ටික බඩට යන්න.. "

" යුන්ගි, ජිමින් උබලා දෙන්නා කිව්වෙ.. ටේහ්‍යුන් ගැන ආරංචියක් ආවද.. ආ කියපන්කො බං.. "

ඩොක්ට ගිය ගමන් මගෙ වටේ හිටිය උන් ටික කච කච ගාන්න ගත්තෙ හැප්පුන වෙලේ මැරිලා ගියානම් එකක් කියලා හිතිලා.. හැබැයි ඊටපස්සෙ යුන්ගි ජිමින් දෙන්නා කිව්ව දේවල් වලින් මට සැකයක් ඇති උනේ මගෙ කොල්ලා ගැන ආරංචියක් වත් උන්ට හම්බෙලාද කියලා හිතිලා..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now