Chapter 1

1.8K 123 23
                                    

ඔන්න කතාව පටන් ගන්නව ඕකේ...නව් ක්ලෝස් යුව අයිස් බේබී හ්ම්..ඇස් දෙක වහන් මවාගන්න උත්සහ කරන්න..

1

2

3
හැම කතාවකම වගේ මේකත් පටන් ගන්නෙ එකෝමත් එක දවසකින්...

ඔන්න ඉතින් එකෝමත් එක දවසක..නපුරුම නපුරු මායාකාරියෙක් අනාත නිවාසයක් ඉස්සරහ අලුත ඉපදුනු චූටි ඒන්ජල් පැටියෙක්ව පැහැර ගෙන ඇවිත් ඇතෑරල දාල ගියාලු..

ඇයි තාත්තියෙ ඒ..ඈ ඇයි ඒ පව්නෙ අප්පත්ති

ඒකනෙ මැනිකෙ..චූටි ඒන්ජල් පව්නෙ නේද ඒ නිසාම ඔය සිද්දිය දැකපු ලොකු දෙවියො බබා ගැන පව් කියල හිතිල චූටි ඒන්ජල් වෙනුවෙන් ගාඩියන් ඒන්ජල් කෙනෙක් එව්වලු

ගාදියන් ඒන්දල් කීන්නෙ කාත අප්පත්තියෙ ඈ තාත්තියෙ කාද ඒ කාද..

'කතාවක්නම් කියන්නත් පුලුවන් බබා මුගෙ මේ ප්‍රශ්නවලටනෙ උත්තර දෙන්න බැරි කාත කාත තමා දෙන්න හිතේ පුප රතු වෙන්න"

"කට වහනව දීප්!" ගාඩියන් ඒන්ජල් කියන්නෙ වස්තුවේ...ඔයා වෙනුවෙන්ම ඉපදුනු ඔයා වෙනුවෙන්ම කැපවෙන ඔයාව ආරක්ශා කරන කෙනාට..කෙටියෙන් කියුවොත් එයා තමා ඔයාගෙ භාරකාරය..ඔයාගෙ ආරක්ශක දේවදූතය..හරියට ඔයාගෙ තාත්තිට ඔයාගෙ අප්පච්චි ඉන්නව වගේ

තා..තා..කීන්න පත්තෙ මොකත උනේ තාත්තියෙ

පස්සේ ඒ ගාඩියන් ඒන්ජල් ඒ ඒන්ජල් පැටියව අනාත නිවාසෙට අරන් ගිහින් මමා කෙනෙක් වගේ බලා ගත්තලු..ඒ කියන්නෙ පුතූ ඒ චූටි ඒන්ජල්ට කැව්වෙ පෙව්වෙ ආරක්ශා කලේ චූටි ඒන්ජල්ව මලක් වගේ පරිස්සන් කලේ ඒ ගාඩියන් ඒන්ජල්..කොටින්ම මහ පොඩි කාලෙකින් ගාඩියන් ඒන්ජල්ගෙ පණ වගේ උනාලු අර චුට්ටං බට්ටව

ඔන්න පුතූ දවසක් ඒ අනාත නිවාසෙට ආවලු ඩාක් කලර් කොන්ඩයක් තියෙන ඩීමන් කෙනෙකුයි තව බ්‍රව්න් කලර් කොන්ඩයක් තියෙන ප්‍රින්ස් කෙනෙකුයි හොදද

"යාහ් බූරු සැමියො!!"

"කට කට බබා ඩෝන්ට් ඩිස්ටර්බ් මන් මේ කතාව කියනව "

"දෝන්ත් දිත්තබ් බබා කතාව කීනව කීනවද අප්පත්තියෙ"

ඕනෙ අප්පච්චි කියනවනෙ පුතූ..ඔන්න ඉතින් ඒ ප්‍රින්ස්ටයි ඩීමන්ටයි හම්බුනා අර ගාඩියන් ඒන්ජල්ව හොදද..ගාඩියන් ඒන්ජල්ව දැකල එයාලට හිතුනලු " මේ තමා අපේ කිරුල බාර දෙන්න හොදම කෙනා කියල" ඔන්න ඊට පස්සෙ ඩීමන් ගිහින් ගාඩියන් ඒන්ජල්ගෙන් ඇහුව එයාල ලග ලස්සන ටෝයිස් තියෙනව බිග් හවුස් එකක් තියෙනව ම්ම් තව රස කෑම තියෙනව..

සන්තාන සුසුම්...♡Where stories live. Discover now