Chapter 3

493 91 33
                                    


උබ අද ඉවරයි රහීමයො කනව උබර්ව අද මන්!!

මන් පැනපු ගමන් රහීමයගෙ අතක් අබරගන්නකොට අප්පච්චි ඇවිත් උගෙ බෙල්ලෙන්ම අල්ල ගත්ත..අන්තිමට තාත්තිව ඉබින්න ආපු රහීමයට උනේ බොරුවට එල්ලන් ඉදපු අත මට කියල ඇත්තටම අබරන් අප්පච්චිගෙන් පුප රත් වෙන්න කාල ප්‍රාණව් අයියයි එයෝන් අයියයි එක්කම ඩොක්ට හම්බෙන්න යන්න

ගෙදර ආපු ගමන් අප්පච්චි වොශ් දාගන්න ගිය එකේ මම ශේප් එකේ කේලම අහගන්න තාත්ති ලගට ලං උනා..නැත්තම් ඕක දැනගන්නකන් මට නින්ද යන්නෑ

"තාත්ති ඔයා ප්‍රාණව් අයියවයි එයෝන් අයියවයි දන්නෙ කොහොමද.."

"ප්‍රාණව්ව..? එයාගෙ තාත්ත මගේ කැම්පස් එකේ යාලුවෙක් අනික එයාගෙ අක්කත් ඩොක්ට කෙනෙක් අපේ හොස්පිට්ල් එකේම එයෝන්නම් ඉස්සර අනාත නිවාසෙ ලමයි චෙක් කරන්න යනවනෙ ඒ දවස්වල ඉදන්ම දන්නව..ඇයි ඔයා එයාලව අදුරනවද "

" නෑ නෑ එයාලත් අපේ ස්කූල් එකේමනෙ අනික ඒ දෙන්න අද හැසිරුනේ මමනෙවේ ඒ දෙන්න තාත්තිගෙ පුතාල වගේනෙ"

" ඕහ්....ඒක තමා මට එවෙලෙ කරගදක් ආවෙ නේද ශ්‍රව් ම්ම්.."

"අනේ මට වැඩේමනෙ මන් යනෝ දොයියන්න නැත්තම් එදා වගේ අප්පච්චි බබී ඔඤ්ඤ මන් ආවා කියල හෙලුබැල්ලන් වොශ් රූම් එකෙන් එලියට පැන්නොත් මට දුවන්න පාර මදි වෙනව "

ඒක මතක් කරා විතරයි තාත්ති සර්වාන්ගෙම රතු කරන් පැස්බරා වැලි අස්සෙ මූන ගහගන්නව වගේ කොට්ටෙ අස්සෙ මූන ඔබා ගත්ත...අනේව් මගෙ අහිංසක අප්පච්චි රැවටුනේ මේ කෝලම් වලටනෙ ඉතින්

ඇත්තටම අප්පච්චියි තාත්තියි මාර ආතල් කපල් එක..ගිය අවුරුද්දෙ එයාල දෙන්නගෙ අනිවසරි එක දවසෙ රෑ මම යාලුවෙක්ගෙ ගෙදර යන්න ගියා මූවි නයිට් එකකට.. ඒත් හදිස්සියෙ ආයෙ එන්න උනා මගේ සීඩී ටික ගන්න..ඕක තියෙන්නෙ කොහෙද කියල අහගන්න තාත්තිගෙ රූම් එකට ගියා විතරයි තාත්ති පූසෙක් වගේ මොකක්දෝ ඔලුවට දාන් ඇදේ ඉදිය ඒත් එක්කම අප්පච්චි ඔන්න බබා මම ආව ගාන් හෙලුබැල්ලෙන් වොශ් රූම් එකෙන් එලියට පැන්න
උබටලට කියන්න හදිස්සියට මුකුත් කර ගන්න බැරි වුන තාත්තිය සර්වාන්ගෙම රතු කරන් කොට්ටෙ අස්සෙ මූන ගහගත්ත..අප්පච්චිගෙ මූන නිකන් තැලිච්ච තක්කාලියක් වගේ උනා..ඒ අස්සෙ මම සීඩීත් අමතක වෙලා අනිත් පැත්තට අරුන්ගෙ ගෙදර ගියා..ඩබල දවස් දෙක තුනක් මගෙ මූනවත් බැලුවෙ නෑ..ආතල් නැද්ද කියහන්කො..වයසට නෙවේ නාකි ජෝඩුවගෙ වැඩ..

සන්තාන සුසුම්...♡Where stories live. Discover now