Chapter 2

676 91 35
                                    


ශ්‍රවීන් Pov

ස්කෝලෙ ගේට්ටුව එහාපැත්තට වෙලා මන් බලන් හිටියෙ අප්පච්චියි තාත්තියි දිහා..අප්පච්චි තාත්තිට බැනල වටපිට බලනව ශුවර් එකට මාව හොය හොය බනිනව ඇති මගෙ නහයත් දනව ම්හුක්..

ඒ දෙන්නව එතන දාල ආවට එයාල යනකන් මන් ඉතින් මෙතනින් හෙල්ලෙන්නෑ.. අද විතරක් නෙවේ හැමදාම එහෙම තමා ඉතින්..තාත්තෙගෙ හොස්පිට්ල් එක තීන්නෙ ස්කෝලෙ එහා පැත්තෙමයි ඒත් අප්පච්චිටනම් ටිකක් දුර යන්න ඕනි කම්පනි එකට යන්න

මන් බලන් හිටිය අප්පච්චිටත් බැනල තාත්ති යන්න ගියා..ආයෙ ඇවිත් අප්පච්චිගෙ ඔලුව අතගාල මොකක්ද කියුව..අනිවාරෙන් පරිස්සමෙන් යන්න කියන්න ඇති
හැබැයි මේක ඇමරිකාව වගේනම් බලාගන්න තිබ්බ මේ වෙලාවෙදි මේ දෙන්නගෙ කෝලම් ගොඩ අම්මේ අප්පච්චි ඉබලම මරන්න හදනව තාත්තිව හරියට දෙන්න අවුරුදු ගානකට වෙන් වෙන්න යනව වගේ සමුදෙන්නෙ
ඒත් මෙහේ එහෙම බෑනෙ මොකද මේක සිරිලංකාවනෙ..අම්නේ අම්නේ වසර 2500ක ප්‍රවෘඩ ඉතිහාසයක් තියෙන රටක්නෙ මේ යන විදිහට රටත් ඉතිහාසෙටම එක්වෙන් සීන් එකක් තියෙන්නෙ

ඇත්තමයි මගේ දෙමව්පියො දෙන්න තරම් ආදරණීය කපල් එකක් මන් මේ වෙනකන් දැකල නැහැ..ඒ දෙන්න එකට හිටපු අවුරුදු 25ක් තිස්සෙ මට ඕනි තැනක දිව්රතැහැකි අප්පච්චි තාත්තිගෙ වැරැද්දකට පනිශ් කරොත් මිසක් කිසිම දවසක තාත්තිට අත උස්සල නෑ..සමහරවිට හිත් රිදවීම් නම් වෙන්න ඇති එව්ව ඉතින් සාමාන්‍යයිනෙ

ඒ දෙන්න මාව හදාගන්න ගත්තත් මේ වෙනකන් මට අඩුවක්නම් කරල නෑ..මට කවදාවත් හිතිල නෑ මට අම්මෙක් හිටියනම් කියල මට මගේ තාත්ති ඉන්නවනෙ එයාල නොකලෙ මට ලේ කිරිකරල පොවපු එක විතරයි..අනික ඒ දෙන්න මන් අරන් හදා ගත්තු දරුවෙක් කියල චූටි කාලෙදිම කියුව ඒක තමයි වෙන්න ඕනි.. මොකද ඕක ලමයෙක්ට තරුණ වයසකදි කියන්න ඕනි දෙයක් නෙවෙයි එතකොට දැනෙන පීඩනේ වැඩී..ඒත් පොඩි දවස්වල ඉදන් ඕක දැනන් හිටියම කිසිම අවුලක් දැනෙන්නෑ
මන් ඒ දෙන්න ගැන කියෙව්ව වැඩීදත් මන්ද..අනේ මන් ඒ දෙන්නට හරි ආදරෙයි අප්පහ්♡

හරි හරි දැන් අපි යන්න ඕනි ඔෆිස් එක හොයාගන්න..යෝහ් මන් ඇමරිකාවෙදි ගියේ මික්ස් ස්කූල් එකකට දැන් මේ එකපාර බෝයිස් ස්කූල් එකකට ගෙනත් දැම්මම මට නිකන් පිස්සු වgay..ගෑනු ටීච කෙනෙක්වත් නෑද දන්නෑ

සන්තාන සුසුම්...♡Where stories live. Discover now