Chapter 5

566 86 28
                                    

ට්‍රීං ට්‍රීං..

මොකාද බන් උදේ පාන්දර බෙල් ගහන එකා..ම්හ්

ට්‍රීං ට්‍රීං...

නිදාගන්න දීපන්කො මොන මගුලක්ද

උදේ පාන්දර කුකුල අතින් අරන්ම කෑ ගහන්න ගත්තු ෆෝන් එකත් කකුල් දෙක අස්සෙ ගහගෙන නිදාගන්න හදද්දි ආයෙමත් මේ මගුල රීන්ස් ගියා..

අනේ අම්මප මේ පාන්දර කෝල් ගන්න එකාට ආච්චියෙක් සීයෙක් ඉන්නවනම්...යෝහ් ස්ටොප් ස්ටොප් හම්මට අප්පච්චි

මෙච්චර වෙලා කෝල් කරපු එකාට බැන බැන ඉදපු මන් කෝල් කරේ මගේ ආදරනීය පියා කියල දැක්ක විතරයි පට ගාල ඇදෙන් ඉදගත්ත

"අලෝ අප්පච්චි සුදු පුතා අමතනව..සියල්ලට ප්‍රථම මම ඔබට ස්තූති කරන්න කැමතී මගේ නින්ද කැඩුවට රොම්බ නන්රි අප්ප! "

" ආ වෙල්කම් වෙල්කම් ඕක මොකක්ද අනේ.."

" අනේ මේහ් අප්පච්චි නිකා ඉන්න අනේ..කෝ තාත්තිය මොකෝ සද්දයක් නැත්තෙ.."

" ම්හුක්..උබලගෙ තාත්තිට අද ආච්චිව දාල එන්න බෑ කියුව බන්.. එයත් ඩොක්ට කෙනෙක් නිසා හොස්පිට්ල් එකේ ඉන්න පර්මිශන් හම්බුනා..මට එන්න උනා ඉතින්.."

අප්පච්චි කියුවෙ තඩි ඈනුමක් යවන ගමන්

" ඒ කියන්නෙ ඔයා මුලු රෑම ඇහැරන්නෙ නේද.."

" ම්ම් තාත්ති නැතුව නින්ද යන්නෑ සුද්දහ්..තමාගේ සැමියා දිවියේ ප්‍රතම රාජකාරිය කරගන්න කියුවට මොකෝ මගෙ මිනිහට මාව මතක් වෙන්නෙ හොස්පිට්ල් එකේ වැඩයි ගෙදර වැඩයි උබේ වැඩයි ඉවර වෙලා අල්ලපු ගෙදර උන්ගෙත් වැඩ ඉවර උනාම.."

" විකාර නොකර නිදා ගන්න අප්පච්චියෙ ගිහින්..නැගිට්ට එකේ මම පල්ලෙහට යනව හොදලමයි දවල් වෙනකන් නිදාගන්නෑ හ්ම්"

" අනේ නිකන් පල යන්න පුතා..මම කෝල් නොකරනම් උබ තාමත් බුදි..පල්ලෙහට යන්න කලින් දත්කට මැදන් යනව හොදද..බායි බායි අප්පච්චියි තාත්තියි ආදරෙයි.. අලාවියෝ සීයූ ටේක් කෙයා ගුණ බුස
එස් එන්බී සීබීල් සීඅයිඩී "

"අලාවියෝ ටූ උමාහ්..එචයිවී 33kdp බායෝ!!"

අප්පච්චි එක්ක කතා කරල වොශ් එකක් දාගෙනම එහෙන්ම මම පල්ලෙහට ගියා..මේ සතිය තුල මම සිරිමත් ඊට පස්සෙ මම වල්මත් හ්ම්
පල්ලෙහට යනකොටම මම දැක්කෙ කිචන් එකේ ඉන්න එයෝන් අයියව..අනේ මේක තනියම උයනව

සන්තාන සුසුම්...♡Where stories live. Discover now