<6>

32 5 0
                                    

💫  ඔයා මොනිටර්ද නැද්ද කියන එක මට අදාලම නෑ කියලා ඔයා දන්නවනේ...

එනපොට හොද නෑ වගේ....කමන්නෑ ඕන දෙයක් උන දෙන්..

🧚🏼‍♀️ අලුත් සර් ඉස්සරහ තමුසෙ මාව චාටර් කරේ ඇයි කියනවා

💫 අලුත් සර්ද පරන සර්ද අදාල නෑ....ඔයාව චාටර් කරන්න පුලුවන් හැම වෙලාවකම මම ඔයාව චාටර් කරනවා

🧚🏼‍♀️ මම ත.....

💚 ජානා......

දෙයියෝ බැලුවා වගේ ශේන් අයියා මට කතා කරා....මන් ඉතින් පියාබලා වගේ එයා ගාවට ගියේ ටිශා රවන් ඉද්දි

💫 මොකක්ද අවුල

💚 අහ්.....අර පොතෙන් ඔයා මුකුත් කරාද.....මගෙන් ඉල්ලගත්ත පොත

ටිශාට අහු උනා නම් එකක් කියලා හිතෙනවා....ඒ ටිකට නිවුස් එක ඉස්කෝලේ වටේ ගිහින්ද....අපේ අම්මා දැනගත්තොත් එයාගේ ඩිලන් පුතාගේ ඔලුව පැදුවේ මම කියලා අම්මා මගෙ ඔලුව පලයි

💫 මේකයි අයියේ...

💚 ඒ පොත ගත්තේ ෆේත්ට ගහන්න නේද....

💫 මේහ්

💚 මන් අද ෆේත් දිහා බලන් ආවා එයා හොදින්ද කියලා.....ඒකෙන් පාරක් කෑවා නම් අනිවාර්යෙන්ම ඒකේ යකඩ කෑල්ලට තුවාල වෙනවා.....මොන ලෙඩක් හැදෙයිද කියන්නත් බෑ

ඒහ්... ඒ කියන්නේ ඒ ප්‍රහාරය වැදුනේ සර්ට කියල මෙයා දන්නෑ....දැනගන්න තියන්නත් හොද නෑ

💫 මුලින් ඒකෙන් ගහන්න තමා හිටියේ....ඒත් ඒ යකඩ කෑල්ල දැක්කම මට හිතුනා මගේ ප්‍රානසම පාප මිත්‍රයව පිටගැස්ම හදවලා මරවන්න බෑ කියලා ..... ඉතින් මන් ගැහුවේ නෑ

💚 අ......හරී.... ක්ලාස් එකට යන්නකෝ දැන්

විශ්වාස කරන්න බැරි බැල්මට් එකකුත් දාන් ශේන් අයියා එතනින් ගියා....හෙහ් එයා එහෙම ගිය එක සාදාරනයි...මොකද මන් ඒ වගේ යාලුවෝ ගැන ආදරෙන් හිතන ලමේක් නෙමේ....මොනා උනත් අර අවසානෙට කිව්ව එකට නම් හිත පොඩ්ඩක් එහෙ මෙහෙ උනා...
කිව්වත් වගේ පන්ති පටන් ගන්න වෙලාව ලග හින්දා මම පන්තියට ගිහිල්ලා පුරුදු පරිදි ෆේත් කායි දෙන්න මැද්දෙන් ඉදගත්තා

💛 මොකද බං මූඩ් ගහලා...

💫 හනේ ඕයී....ශෙන් අයියා කිව්වා අර යකඩ කෑල්ල වැදුනම මොනා වෙයිද දන්නෑ කියලා....

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now