<17>

33 4 0
                                    

අද තමා මායි සරුයි මුලිම්ම ඉස්කෝලේ ලමයි එක්ක hide and seek කරලා ඉගන ගන්න දවස
මොන තරහා තිබ්බත් අර චිත්‍රෙ මතක් වෙද්දී ඒ ඔක්කෝම අමතක වෙනවා සිල්වෙස්ටර් උනත් ට්විටිගෙන් උදව් ගන්න අවස්තා තියනවනේ

හොරෙන් උගන්නන එකේදි මොලේ වෙහෙසවන්න සිද්ද වෙන හින්දා ඇන්ග්‍රි බර්ඩ්ගේ පීරියඩ් එකේදි මම සැප නින්දක් දාන්න යද්දිම

🔥 මගේ පීරියඩ් එක තියෙන්නේ නිදාගන්න නෙමෙයි

හනේ මෙයා පාට මාරු කරන කටුස්සෙක්ද මන්දා..... වෙලාවකට හොදයි වෙලාවකට නරකයි

🔥 පීරියඩ් එක ඉවර උනාම ස්ටාෆ් රූම් එකට එනවා

හරි සෝක්
සර්ව සතුටු කරන්න ඕන නිසා ඊලග වෙලාවම ඔලුව උස්සන් නිදාගෙන නෙමේ ඉන්නේ කියලා පෙන්නන්න මම සර් දිහා බලාගෙන හිටියා
කන්නාඩි වලට වැහුනු කලු පාට ඇස්
හැම ගානක්ම ගැන පැහැදිලිව එක දිගට කියවන තොල්
ශූටී කියුට් නහය
ඕහ්හ්ජ් ප්‍රින්ස් චාර්මින්ග්
මොකක් චාමින්ග් ජානා ජානා ජානා මොනවද එල හරකියේ ඔය කල්පනා කරන්නේ...... ප්‍රින්ස් චාමින්ග්ව මේ වගේ ඇන්ග්‍රි බර්ඩ් කෙනෙක්ට සමාන කරොත් එහෙම සින්ඩරෙල්ලේ වලෙන් නැගිටලා ඇවිල්ලා මගේ බෙල්ල මිරිකලා දායි

🔥 ජානා ස්ටාෆ් රූම් එකට එන්න

පීරියඩ් බෙල් එක වදින්න තප්පරයක් තියලා වෙලාවට වැඩ කරන අපේ ගනන් සර් ක්ලාස් එකේ උලු උඩ යන්න කෑ ගැහුවා
මේ වගේ බෙලෙක් කටෙක්ටනේ මම ප්‍රින්ස් චාමින්ග් කිව්වේ

සර් යනවත් එක්කම ලොකූ ඈනුමක් ඇරලා මම ඉන්න තැනින් නැගිට්ටා

💛 උබත් එක්ක ඒ සර්ට මොකක් හරි තරහක් තියනවා බන්

⭐️ මාත් මේ කියන්න ගියා විතරයි.....

💛 එහෙනම් කෙල්ල ගුඩ් ලක්.... කොහොමත් ස්ටාෆ් රූම් එකයි ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකයි පන්තියට වඩා තමුසෙට හුරුයිනේ

🧚🏼‍♀️ අනික් ගුරුවරු එන්න කිව්වා වගේ නෙමේ.... ඩිලන් සර් කියන්නේ ගොඩක් වැදගත් සර් කෙනෙක්.... ඔයාට ලේසියෙන් බේරිලා එන්න ලැබුනොත් සර්ගේ අනුකම්පාව හින්දා.....

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now