part 1👬

438 32 9
                                    



පබසර..මාවත් මගින් දාගෙන යනවද...අද තාත්තට මාව ගන්න එන්න විදිහක් නැ කිව්වා..."

අහ්...එහෙමද එහෙනම් නගින්නකෝ..මන් මගින් දාන්නම් සෙනාලී..."

ඉස්කෝලේ  ඇරිච්ච් ගමන්ම පබසරගේ කාර් එකට් බලෙන්ම නැගගත්ත සෙනාලී  ටිකක් කාතාකරන්න තියන්වා කියලා නුවරඑළිය ගෙගරි පාක් එක ලග වාහනේ නතර කරන්න  කිව්වා...පබසර  අකමැත්තෙන් උනත් වහානේ නතර කරා..
අද දෙකෙන් එකක්
විසදනවා කියලා හිතාගෙන..

ග්‍රෙගරි  වැවේන් එන හුලගත් එක්ක එන අමුතු සිසිලසයි.. නිදහසේ  විදින ගමන් පබසර වැව දිහාබලාගෙන අත්දෙකත් බැදගෙන හරිම සැහැල්ලු කතාකරන්න පටන්ගත්තා ...

"මන් කිව්වනේ..සේනාලී මේක කොහොමත් වෙන කාසාදයක් නෙමේ...ඔයා..දන්නව මට තියන ප්‍රශ්න...මන් කොහොමත් ...ලබන අවුරුද්දේ  පත්වීම හාදාගෙන මගෙ තාත්ත ගාවට යන්න හිතන් ඉන්නෙ..."

" අනේ ඇයි පබසර මට මෙහෙම කරන්නේ ...අවුරුදු 2ක් තිස්සේ  මන් ඔයාවෙනුවෙන් බලන්  ඉන්නෙ....ඇයි ඔයාට මගෙ ආදරේ..තේරෙනැත්තේ  මන් ගැන පොඩිම දුකක්වත් නැද්ද  පබසර..
අපි දෙන්නට ගෙවල් දෙකෙන්ම කැමැත්ත දීලා තියෙද්දිත් ඔයා ඇයි මෙහෙම "

"ආදරේ වෙනුවෙන්නම් සෙනාලි මිනිස්සු..අවුරුදු ගනන් නෙමේ ආත්ම ගනන් බලන් ඉන්නවා..ඒ.
තමන්ගෙ හදවතට දැනෙන..හිත හොයන හදවතේ සියුම් තැන්වලට් පවා..කාතාකරන්න පුලුවන් එකම එක ජීවියෙක් වෙනුවෙන්..
ඒත්...අපේ කාතාවේ ඔයාගෙ ඒ කේනා මමවත් මාගෙ කේනා ඔයාවත් නේමේ සේනාලී...අනික කවදාවත් අනුකම්පා කරලා කාටවත් ආදරයක් දෙන්න හොදනෑ..ඒකෙන් ඉස්සරහට ජීවිත ගොඩකට දුක්විදින්න වෙයි..."

පබසර සේනාලිට එහෙම තේරුම් කරලම කියද්දි  බලාගෙන ඉදැද්දිම සේනාලිගෙ මූන මැලවිලා..ගියා...සෙනාලිගෙ සාරිපොට හුලගට එහෙමෙහෙ යද්දී  එකට ඔහේ යන්න දීලා සෙනාලිත් වැවදීහා බලන් ඉද්දි  සේනාලිට කෝල් එකක් අවා..සෙනාලි  4න් එක  බෑග් ර්කෙන් අතට ගත්තා....


සෙනාලි  4න් එක  බෑග් ර්කෙන් අතට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now