part 3

136 22 17
                                    



අවුරුද්දකට  පසු ........





"හායී තාත්තා......"

"පුතා..!" වට්ද surprise.."

ඔව් ඔව්  පබසර  කිව්වා වගේම  එයා  එයාගේ තාත්තා ගාවට ආවා තාත්තා වැඩ කරන ඉස්කෝලෙටම 
පත්වීම හදාගෙන ආවා...

පබසර එද්දී ...12 විතර..ඇති... ගමේ මිනිස්සුන්ගෙන්ම පාර අහගෙන ඉස්කෝලෙටම ඇවිත්  තාත්තාව හොයගෙන ගියා...මේක පොඩි ඉස්කෝලයක් නිසා..ඔෆිස් රූම්  එක හෝයාගන්න එක පබසරට  එච්චර ආමරු උනේ නෑ..එයාට ඕන උනේ..පබසර  එවා කියලා තාත්තා දැනගෙන හිටියත් ඒත් අදම...එයි..කියලා නොදන්න තාත්තව surprise  කරන්න....අවුරුදු  15ක් හැබැහින් නොදැක්ක තමන්ගේ දරුවව...එක පාරටම මේ විදියට දකින කොට මොන තරම් සතුටක් ඒ තාත්තට දැනෙයිද...

  ඔෆිස් එකේ ෆයිල් එකක් බල බල හිටපු තාත්තා ගාවට පබසර හෙමින් හෙමින් ගිහිම් මේසේ ඉස්සරහින් හිට ගන්න ගමන්  තාත්තාට කතා කරපු පාර පබසරගේ තාත්තා එකපරම ගැස්සිලාවගේ පබසර  දිහා බලන ගමන් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා....

"අනේ දෙයියනේ මේ මගෙ කොල්ලා..නේද..දැන්  ලොකු ඉලන්දාරියෙක්නේ... බලන්න එපැයි මුගෙ ලස්සන "

පබසරයි එයාගෙ තාත්තයි කියන්නෙම කාටවත් හිතාගන්න  බැරි චරිත දෙක්ක දෙන්නම එක වගේ ආතල් චරිත හැබයි ළමයි ඉස්සරහා නැතුව...මොනව නැතත් පබසරට තාත්තගෙ ගති ලක්ශන නොවඩුව පිහිටලා තිබ්බා..

තාත්තා මට තද හග් එකක් දීලා එහෙම කියද්දී ...මට කවදාවත් නොදැනුනු හැගීමක් ඇති උනා..මට ලැජ්ජ හිතුනා...මට ආදරේ හිතුනා..මගේ තාත්තා එයාගෙ පුතාව වර්නනා කරද්දී....තාත්තටත් දැන් වයස් 50 විතර උනාට එයත් තාම කොල්ලවගේ ඉන්නවා...එහෙම මනුස්සයටනේ අපේ අම්මත් ඩ්රෝහි උනේ...

"හයියෝ ඉතින්  අතඅරින්න අප්පා මහලොකු ප්‍රින්සිගෙ  ළමයි එහෙම දැක්කොත් ....කවදවත් නැතුව එයාලගේ ලොකු සර් ..කාවදෝ බදා ගෙනහොටු පෙරපෙර ඉන්නවා කියලා.....වේලාවට කව්රුත් ඔෆිස් එකේ නැත්තේ.."

"තාමත් ඒ...කටනම් අඩු වෙලා නැනේදා...ඇයි පුතා මට කියන්නැතුව අවේ..කිව්වනම් මම එනවනේ නුවර ටව්න් එකට.."

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now