part 9

143 24 27
                                    

ජිවිතේ  දුරදිග නොහිතා කරන
වැරදි වලින් නොහිතා කියන වචන වලින් වැඩිපුරම වේදානාවක් විදින්නේ...එවට මූන දුන්නු මනුස්සයා නෙමේ...දශමයක්වත් නොහිතා ඒ..වරද කරපු ..පස්සේ පසු තැවෙන මනුස්සයාමයි...වීදූටත් දැන් එහෙම දෙයක් තමා වෙලා තියෙන්නේ...පබසර දුන්න ලිව්ම කියවපු වෙලේ ඉදන් කාමරෙන් එක අඩියක් එළියට තිබ්බේ නෑ....තියන්නේ කොහොමද කියපු වචන වල හැටියට ....පබසරට මූන දෙන්නේ කොමද ......

විදූ ...හිතත් හදාගෙන  පබසර ගෙන සාමාව ගන්නවා කියලා හිතාගෙනම...ඉලග දවසේ ඉස්කෝලේ ගියා....විදූ කෙලින්ම ගියේ ඩාන්ඩින් රූම් එකට විදූ යද්දී ...පබසරයි සේපාලික ටීචයි ලොකු කතාවක හිටියේ...කතාවෙන් තෙරුනේ මේ සෑරේ පාළාත් තරග වලට යවන ළමයි ගැන වගේ වීදු  ඩාන්සින් රූම්  එක ඇතුලට ගිහින් දෙන්නගෙ කාතාවට බාදාවක් නොවන විදියට බුදු පහන තියන්න ලෑස්ති කරා...

විදූගේ ඒ හැසිරිම දැක්ක ගමන් පබසර  වගේම සේපාලිකා ටීචත් ගොඩක් පුදුම උනා මොකද කියනවනම් සේපාලිකා ටීච හිතන් හිටිය එයා නිසා වීදු ඩාන්සින් රූම් එකට එන්නැතිව ඉන්නේ කියලා...
ඒත්  පබසර ...වීදුව මග ඇරලා විදූ පහන තියන අතරේ ඩාන්සිං  රූම් එකෙන් එළියට ගියා.....
වීදූ පහන තියලා හැරිලා බලද්දී පබසර සර්....එළියට යනවා දැක්කා...වීදූත් ඒ...පස්සේම යන්න හදද්දිම සේපාලිකා ටීච විදූට කතාකරා.....

" වීදු ..."

"මාත් එක්ක තරහද වීදූ"

"නෑ.."

" නැත්තේ නෑ...කම්න්නැ ..මන් නිසා අයේ ඩාන්සින් රූම් එන්නැතුව ඉන්න එපා...මන් විදූලගේ ක්ලාස් එක පබසරට බාර දෙන්නම්  විදූ නැතුව මුලු ඩාන්සින් රූම් එකම පාලුයි..."

"ම්ම්ම් පබසර  සර් බාරගත්තොත් එන්නම්..."

අම්මෝ ඉතින්  විදූ කපටියා...සේපාලිකාගේ මූන දෙක උනා එම කිව්වට පස්සේනම්.....විදූ  ඩාන්සින් රූම්  එකෙන් එලියට යද්දිම බෙල් කරපු නිසා විදූ කෙලින්ම පන්තියට ගියේ..අද විදූගෙ අතිජාති මිත්තරයා කාවින්ද ඇවිත් හිටියෙනෑ......

"ඒ...කලා ඉවරද බන්..."

"ඔව් බන් මන් ඩාන්සින්  රූම් එකට යන්න ඔනේ..."

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now