part 5

111 19 41
                                    

දෙන්නම් අද මන් පබසරට........
බයවෙලා නුවරඑළි නෙවෙ ..බඩඑලි...යන්ට.........

හා හා....අගුරු කෑලි ටිකකුත් දාලා..........අලුටික්කුත් යහමින් දාලා..........ගනවා මුනේ....හැදිගලා...

" විදූ...."

"බුදු අම්මෝ අම්මේ මන් බයවෙච්ච තරමක්....."

"මොකද පුතේ මේ මහ රෑ අහැර ගෙන  ළිප අස්සේ..කරන්නේ..."

වේලාව...රෑ 11.30 විතර ඇති..
විදූ  හිටියේ කුස්සියේ දර ළිප ගාව  සින්දුවකුත් මුමුන මුමුන වෙද්දී ..අම්මා කාතාකරපු සද්දෙට විදූ   ගැස්සිලා බය වෙලා ඉස්සරහා  හැරුනා.

"ආ...මේ මේ මට අගුරුයි අලුයි ටික්කුයි ඔනේ අම්මා..ඉස්කෝලේ වැඩවගයකට.."

"ඉස්කෝලේ වැඩවලට මොකෑ... විදූ  අලු අගුරූ.."

" මේ විද්‍ය්ව වැඩකට අම්...'
අම්මා!..මොකද ඔය මූනට උනේ...නලලත් තඩිස්සී වෙලා.."

"ආ..මේ..මේ අල්මාරියේ හැප්පුනා..පුතා..."

විදූගේ අම්මාගේ..මූන සුදුමැලිවෙලා..නලල ගාව ඉදිමිලා තියෙද්දී..විදූ මොකද  උනේ ඇහුවාම..අම්මා විදූගේ ඇස් මග ඇරලා..උත්තර ..දුන්නා.....දැන් සතිදෙක්කට කලින් විතරත් මෙහෙම වෙලා තියනවා විදූ දැකලා...ඇහුවත්..එදත් අම්මා විදූව මග ඇරියා..

"මෙච්චර  නිල් වෙන්න වදිනවද..කෝ බල්න්න...අනික මන් දවස්....."

"අ...අහක්ට වෙන්ට අනේ ...ඔය අතේ අලුත් ගාගෙන ..එක පාරටම කලන්තයක් වගේ අව නිසා පුතා අල්මාරියේ ..ගිහින් වැදුනේ..."

"කෝ ටග්ගාල  ගිහින් නිදාගන්න රෑ දොලහටට් කිට්ටුයි...යක්කු ගස්නගින වේලාව මෙ....."

එහෙම කියලා විදූගෙ අම්ම කුස්සියේ තිබ්බ කලෙකින් වතුරකෝප්පයක් ඇරන් විදූව මග ඇරලා යද්දී  විදූ  අලු අරන් එයාගේ කාමරේට ගියා....මොකද විදූ  හිටියේ හොල්මන් සීන් එකේනේ...


හයියෝ  මළ සමයන්..යක්කූ නේමේ අම්මා අද ගස් නගින්නේ විදූ ...විදූ......විදූ  එහෙම කියලා..නහය උඩට පොඩි තට්ටුවකුත් දාගෙන ..අර අලුයු අගුරුයි මුලු ඈගේම ගාගන්න පටන්ගත්තා...

වේලාවට හවස අම්ම්මාගෙ සුදු සාරියකුත් උස්සව්වේ...අදේ...එක ටපලා ගන්න තේරෙන්නෑ අප්පා..මට අම්මලා කොහොම අදිනවද මන්දා..මෙව්වා .
ඔන්න ඔහේ ....
මල සමයන්...ආදරේනාමයෙන්
මන් විදින දුකක්.....

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now