part 8

124 18 35
                                    


වීදූ....රෑ වෙලා...ගෙදර ඔක්කලාම නීදාගන්න කන් ඉදල හීමිට සාලෙට ගිහින් ගෙදරට තිබ්බ  කැසට් එක උස්සන් කාමරේට ඇවිත් දොර වහගත්තේ....පබසර සර් දුන්නු පෙන් එක...කැසට් එකට ගහන ගමන්.......




සොඳුරු දවසක මුණගැසී

හිනෙහි හිත ගෙන ගියා........

දුටුවා පහන් නිම්නයේ

පතුවා අහසෙ තරු ලෙසේ...//

මාගේ නොවේදො ඔබ කාට හිමිදො කියා ..........

ඇසුවා ඇසක් ඉගි කර මාගේ

මිහිරෙ තවම මතකදො..........

කොහෙදො තිබුණේ ආදරෙ......

නොසිතූ දවසේ හමුවෙලා .......

ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් හඩමි මං ......

සිහිනෙන් ඔබ සොයන්නම්......

ආදරෙයි මගේ පණට මං......



දාපු ගමන් ඉස්සල්ලාම ගිය සින්දුවෙන් වීදූ....අවුරුදු තුන හතරක අතීතයකට ගියා..
ඔව්....ඔයාලා මේ සින්දුව දන්නවනම් ඔයාලත් ඒ...ලස්සන අතීතයට යයි....බෝයිස් ඕවර් ෆ්ලවර්...කේ ඩ්‍රාමා එකේ  සෝන්ග් එකක්....වීදූට තාත්තටත්  හොරෙන්...ඒ දවස්වල මේ කේ ඩ්‍රාමා එක බැලුවේ....


ඒත් වීදූට  ප්‍රශ්නයක්...ඇයි නටන්න විතරක්  ට්‍රැක් හාදලා තියනවා කිව්ව එකේ මෙහෙම සින්දුවක් තිබ්බ එක.....

අහ්..සර්ටවැරදිලා දාන්න ඇති කියලා හිතාගෙන විදූ...අනිත් සින්දු ටික ලාවට ඇග හොලව හොලව ඇහුවේ පුදුම සතුටකින්...
ඒත් එක්කම අද හවස  බපසර සර්  එක්ක කතා කරපු නිසා විදූගේ හිතටත් මාර සැහැල්ලුවක් දැනුනේ........

🫠🫠🫠🫠🫠🫠🫠



අද සෙනසුරාදා  දවසක් ඒකියන්නේ වීදූගේ තියරියට අනුව...එයා පුපට එලියවැටෙනකම් නිදාගන්න දවස...

"වීදූ.....පුතේ නැගිටින්න දැන් 10 යි වේලාව ...."

"අනේ මැණිකේ තව ටිකක් දොයියාගන්න දෙන්නකෝ....!!!."

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now