part 6

105 21 14
                                    


"හෑයියා...මේ...මොන  දික්
දන්ඩක්ද මේ....."

"වි...විදූ ...!!!"

පබසර ඇහෙරෙද්දි ..එයාගේ නහය ගාවින්ම අමුතු පුස් ගදක් වගේ එකක්  ආව නිසා හීමීට ඇස් ඇරලා..අත් දෙකින් මූන අත ගාන්න යනකොටම...පබසරට   ඇගිලි පහක්ම අහුඋනු  කකුල්ක් වෙද්දී  ඒක එහට්ට කරලා නැගිටලා බලද්දී ..විදූ .. හිටිය විදිහ දැකලා...පබසගෙ ඇස් උඩ ගියා..

විදූ...  හිටියෙ නිදා ගත්ත පැත්තෙ නොවෙද්දී...විදූගෙ එක කකුලක් පබසරගෙ ඇග උඩ වෙද්දී  අනිත් කකුලයි  අතකුයි...ඇදෙන් බිම...තියෙද්දි කටකෙලත් පෙරාගෙන අනිත් අතෙන්
පබසරටගෙ කකුලකුත් දාගෙන් හොදට  විදූ ..නිදි....

අනේ ඇත්තමයි මේකා නටන නාඩගම් කියන්නේ...නින්දෙනුත්  දහඅට වන්නම නටනවනේ.....
වේලාවට මුට ඉයේ
මන් ශෝටක් ඇදගන්න දුන්නේ....සරමක් දුන්නනම් එහෙම දුන්නනම්   උදෙට දහඅට සන්නිය නටන්න වෙන්නේ මට ... ...පබසර  එහෙම හිතන ගමන් වේලාව බලද්දී .. වේලාව 5.45...නිසා විදූව ඉක්මනට නැගුට්ටව්වා......

"විදූ ...නැගිටින්න ළමයෝ ...විදූ ..!"

"...දෝගන්න දෙන්නකො..මැනිකේ..."

මො...මොන මැනිකක් ගැනද මූ මේ කියවන්නේ.....පබසර  විදූගේ උරහිසෙන්  අල්ලලා අයෙත් සැරයක් හෙලෙව්වා..

"ක...කව්ද ..හම්මට යකෝ සර්  කොහෙද මගෙ කාමරේ කරන්නේ..."විදු..කටකෙල ටිකත් අතින් පිහිද ගන්න ගමන්..බයවෙලා වගේ..ඇදෙන් නැගිට්ටා.....

අප්පට ..මන්නේ ඉන්නේ සර් ගේ කාමරෙ.....හරිනේ ඉයේ රැ මන් මෙහෙනේ යකා නටලා හිටියේ...
විදූ ...පබසරගෙ කාමරේ එල්ලලා තිබ්බ බිත්ති ඔරලෝසුව දිහා බැලුවා....

"අම්මට හුඩු සර්....හෙනටම වෙලාගිහිම්නේ මන් යන්නම් ඈ...."

"වි...විදූ!!"   බලාගෙන ළමයෝ...වැටෙයි.."

විදූ ...පබසරට ගොන් හිනාවකුත් දාලා පබසරට  හිතන්ටවත් දෙයක් ඉතුරු ..නොකර  ඉක්මනටම...ඇදෙන් නැගිටලා ආපු ජනලෙන්ම පැනලා...ගෙදෙට්ට දිව්වා.........












"කොහොම හරි කොල්ලෝ  උබට
මගෙ  ලකඩම් බයි ඒකේම නැගලා
ඉස්කෝලේ යන්න උනානේ..."

මතක හමුව..♥️👬 ( Yizhan)Where stories live. Discover now