පබසර පත්වීම නුවරට හාදාගත්තා කියලා අම්මා දැනගෙන හිටියත්...පබසර යන දවසක් ගැන අම්මා දැනගෙන හිටියේ නැ....පබසර නුවර ඇවිත් තිබුනේ...කාටවත්ම කියන්නැතුව ..අඩුම තරමේ පොඩි කාලේ ඉදන්තමන්ව බලා ගත්ත නීලම්මටවත් කියන්නැතුව පබසර නොකියම ආව නිසා..අම්මාගෙනුයි සෙනාලිගෙනුයි..කෝල් මැසේජ් ලොට් එකක් ඇවිත් තිබුනා...
"Good morning තාත්තා..."
"Good morning පුතා.."
පබසර උදෙන්ම ඉස්කෝලේ යන්න ළෑස්ති වේලා සාලේ සෝෆා එකේ ඉදගෙන සපත්තු දාදා ඉද්දී තාත්තා රූම් එකෙන් එලියට අවේ අතේ වොච් එක බදින ගමන්....
"මොකද පුතා දැන් පැබාගයක් විතර තිස්සේ 4න් එක රින්ග් වෙනවානේ...ඇයි ආන්සර් කරන්නැත්තේ...ආ..."
තාත්තා සැකෙන්වගේ..පබසරගෙන් ඇහුවා..
"ඔව් තාත්තා අම්මයි සේනාලියි මාරුවෙන් මාරුවට කෝල්ස් ගන්නවා පුදුම වදයක් තියෙන්නේ..."
"පුතා දැන්වත් අම්මට කියන්න..ඔයා මෙහෙ අවා කියලා..ඒ..මනුස්සයා...බය වේලා ඇතී.."
"තාත්තට වීකාරද..තාත්තා..ගිය දවසේ ඉදලා..මන් කෑවද බිව්වද..කියලා නිකමටවත් අහපු නැති..අම්මා මන් ගැන මොකට බය වෙන්නද...මන් මැසේජ් එකක් දැම්මා..."
"අනික තාත්තා දැන්වත් අම්මට අනුකම්පා කරන එක නතර කරන්න..තාත්තා එහෙම කරාට අම්මා තාත්තා ගැන එහෙම හිතන්නෑ...."
" හාකෝ හාකෝ....අහ් පුතා සේනාලි කියන්නේ ගර්ල් ෆ්රෙන්වත්ද ආ..."
සේනාලි කියන්නේ කව්ද කියලා තාත්තා දැන දැනත් පබසරගෙන් එහෙම ඇහුවේ පබසරට ඇහැකුත් ගහලා විහිලුවට වගේ..මොකද පබසරව ටිකක් කූල් ඩව්න් කරන්න .....මොනවා නැතත් පබසරගේ තාත්තා තාමත් එයාගෙ අම්මට අදරෙයි...ඒකනිසා තමා...තාමත් කොල්ලා වගේ ඉන්න මනුස්සයා වෙන කාසාදයක් ගැන හිතුවේ නැත්තේ ..ඒක පබසරත් හොදටම දැනගෙන හිටියා....
"ආපෝ තාත්තා මේ ලෝකේ මට බදින්න මොකෙක්වත් නැතිවෙලා
අන්තිමෙට සේනාලි ඉතුරු උනත් මට නම් ඔට බඩුව එපා..."
YOU ARE READING
මතක හමුව..♥️👬 ( Yizhan)
Romanceකොහොම අමතක කරන්නද ඒ චන්ඩි පැටියව...අමුතු හැගීමක් අමුතු..කිතියක් අමුතු..ආසවක්.. ඒත්.....අලුත් ආරම්බයක්...👬♥️