🌹 අටවෙනි දිගහැරුම 🌹

594 128 76
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

අංකල් වන්ග්.. ඒනම් මන් යනෝ හොදේ....

හරි මැණික.. යන්න... වෙලා තියෙනවනෙ.. පරක්කු නෑනෙ.. ඒ නිසා හෙමීට පාරෙ අයින් වෙලා යන්න හරිද...

ඒමයි ලොකු බොස්...

පිස්සු කොලු පැටියා...

ශාන් හරියටම හවස හතරාමාර වෙද්දි යීබෝගේ නිවසින් පිටත් වෙන්න තමයි ලෑස්තිය.. වටපිටාව බල බල.. පරේ ඉන්න අය එක්ක කයිය ගගහා යන්න මේ වෙලාව හොදටම ඇති.. පහට කලින් ගෙදර යන්නත් පුළුවන් ඉතින්...

ශාන් ස්කූල් එකට ගිහින් ඇවිල්ලා කෙලින්ම ආවේ යීබෝ ලගට.. යීබෝ නම් ගනන් පොත් ගොන්නකට යට වෙලා උන්න නිසා ශාන්ට වැඩි අවධානයක් නොදි හිටියා.. අන්න ඒ නිසා...

ඔව් ඔව් ඉතින් අපිට වඩා ඔය පොත් ලොකුයිනෙ.. කමක් නෑ ජුකක් නෑ.. අපි යනවා යන්න... අපිවත් ඕන වෙයිනේ හොදේ.. කඩේ බුවා....

යීබෝට පුරුදූ පූහ් ගාලා පනින හිනාව පනිද්දි ශාන් කඩේ ඉදන් ගෙදරට යන දොරත් පහු කරන් ගිහින්...

ශාන් කොහොමත් යීබෝගෙන් උනත් වන්ග් ගෙන් උනත් සෑහෙන්න අවධානය ඉල්ලනවා.. ඉල්ලනවා කියන්නෙ ඉතින් එයාට මේ දෙන්නගෙ අවධානය නිකන්ම ලැබෙනවා.. කියන කතා එක්ක..

අවදානය ලැබෙනවා අඩුයි නම් එතන පොඩි කොස්සක් තියෙනවා.. එතන ඉදලා ශාන්ගෙන් අහන්න ලැබෙන්නෙම ආඩපාලි විතරයි..

ඒකයි දැනුත් අර වගේ පුප්පලා ගියේ කොල්ලා යීබෝර.. ඒත් ඉතින් යීබෝ ඒ වෙලාවෙ හිටියෙ වැඩකනෙ.. ඉතින් යීබෝ වැඩේ අවසන් කරලා තමයි ගෙට පොඩ්ඩක් ගියේ..

හරි ශෝක්....

මහන්සි ඇති...

ගේ පුරාම හොයලත් නැති නිසා යීබෝ ඔලුව දැම්මෙ වන්ග් ගෙ කාමරේට වෙද්දි වන්ග් ඇද වියලට හේත්තු වෙලා උඩ බලාගෙන කටත් ඇරන් නිදි...වන්ග් ගෙ අත ශාන්ගෙ කොන්ඩ ගස් අස්සෙ...

ශාන්ට තියෙන සැප බලන්නෙපැයි... ශාන් වන්ග් ගෙ ඇදේ හතර ගාතෙ දාලා නිදාගෙන ඉන්නෙ ඔලුව වන්ග් ගෙ උකුලෙ තියන්...

🌹රෝ ස🌹✔️✔️  YIZHAN حيث تعيش القصص. اكتشف الآن