Chapter 8

534 63 24
                                    

අම්ම්ම්ම්මට ඇන්නා යකො සිරිසේන..නැ නැ සිරිසේනයෙක් නැ මගෙ නාකි බබා ඇන්නේ..ඒකත් යකඩ පොලු පාර වැදුන යටි බඩ හරියට..

ඩැඩී උබ ඇන්නෙ තුවාල වෙලා සිහිය නැතුව ඉන්න ලෙඩෙක්ට නෙමෙයි මට..ඇන්නෙ මට යකෝ..

දිව හපාගෙන වේදනාව ඉවසුවාට මොකද ඩැඩියා දාගෙන මගෙ අත කොනිත්තනවා..

ලේ එනවා කියලා බලන්නද හදන්නෙ මැට්ටෝ..මන් බෝනික්කෙක් නෙමෙයි මිනිහෝ..

ආදරෙ නිසානෙ මෙ ඔක්කොම..එහෙමයි කියලා ඔයාට මෙහෙම බහුකන්න දෙන්න බැ ඩැඩී..වේදනයි නාකියෝ..

ඩැඩී අමුතිරිසනෙක් වෙන්න හදන්නෙපා..මෙ පෙන්නැද්ද මන් සිහියනැති එකා..අඩේ චුට්ටක් මානුෂීය වෙන්නකෝ..මිනීමස් කන්නද හදන්නෙ යකෝ..අනෙ දුෂ්මන්තේ ඉන්න තැනකින් ඇවිත් මගෙ මිනිහාව චුට්ටක් එහාට කරපියකෝ..

කඩු පිහි පාරවල් වගේද යකෝ නියපොතු පාරවල්..අම්මෙහ් බඩබොක්ක කුපිත වෙලා යනවා..ගෙදර ගිය ගමන් අල්ලගෙන නියපොතු ටික කපලා දානවා..ඉදපන්කෝ..ඩැඩී උබ කෙනිත්තුවේ තේජුව හරී..ලේසි වෙන්නෑ..මන් ගානවා යකෝ කුකුල් ගූ..හැලිලාම යන්න..

එක්කො අඩපන් නැත්තම් පලයන්..සයිලන්ට් එකේ ඉදන් කොනිත්තන්නෙ..යෞවනයේ පොපියන චමත්කාරෙට ලූලෝ බාන්න ඩැඩී ඔයා ක්‍රීම් සෝඩා බීලද ඇමති පට්ටම ගත්තේ..

අතෑරපන් මිනිහෝ..දනවා යකෝ..කෑගහාගන්නත් බෑ දරන් ඉන්නත් බෑ..තිරිසනෙක්ටවත් මෙවන් විපතක් වෙන්නෙපා අරේ භගවා මුජේ බචාවෝ..මගේ මිනිහට කාලි වැහිලා..

ඩැඩී උබේ මිනිහට හික්කඩු යන්න..අතෑරපන්..අනෙ මෙතනින් පලකෝ..පස්සෙ එන්න හදිස්සියක් නෑ තාම සිහිය ඇවිත් නෑ මේ පේන්නැද්ද මන් බුජී..ආව්..අම්මේහ්..

"තේජු..ඉක්මන්ට නැගිටින්න මන් බලන් ඉන්නවා.."

නැගිටින්නෑ යකො නැගිටින්නෑ..දැන් නම් කොහෙත්ම නෑ..සිහිය නැතිව ඉද්දි හූරන් කනවානම් ආවම..නැ නෑ මන් මෙතනම අවසන් හුස්ම හෙලනවා..ඩැඩී ඔයාගෙන් ගුටිකනවට වඩා සාතන්ගෙන් කැතිපාර කන එක සැපයි..

"ඔයාට රිදෙනවද පැටියෝ.."

මොන රිදිල්ලක්ද..පිස්සු කතාකරනවා..හෙන පිට හෙන ගැහුවත් මන් පනපිටින් දුෂ්මන්තේ..ඩැඩී අහවල් එක හපාගන්න හිතෙන ප්‍රශ්න අහන්නෙපා..එක්කො මිරිකපන්..නැත්තම් ප්‍රශ්න අහපන්..පොල්මිරිකනො කියලද දන්නැ හිතන් ඉන්නෙ..වෙලාවට කටුව ගහලා තීන්නෙ අනිත් අතට..බොරුවට කටු ගහාගත්තට මොකද දැන් නම් ඇත්තටම සේලයින් දෙන්න වෙන සීන් එකක් තීන්නෙ..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now